මචන් , අද දෙරණ news වල පෙන්නුවේ ගාල්ල පැත්තේ කොල්ලෙක් අවුරුදු 24 ක , current වැදිලා අත් 2යි කකුල් 2යි දෙකම අයින් කරලා . 

කෘතීම ඒවා දාන්න උදවු කරන්න කියල. කවුරු හරි විස්තරයක් දන්නවද .
දන්නවනම් පොඩ්ඩක් බලන්න . දුක හිතුන මචන් . ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි