Derana Nude Miss Sri Lanka

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මෙතන කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි කාන්තාවන්ගේ රූපය මුදලට විකිනීම. අනෙක කාන්තා නිරුවත. ( මේ අවස්තාවේදීනම් අඩ නිරුවත් තරුනියන් බිකිනි වලින් සෑරසී සිටීම ). මේව අතරින් බරපතල කාරනය නම් තරුණියන් යොදාගෙන සමාගම් මුදල් රෑස් කිරීමයි. රූප රාජිණී තරග වල මූලික අරමුන එයයි. පසුගිය දින පෑවත් වුනු Miss Universe තරගයේ දීත් තරුණියන් යොදාගෙන සමාගම් වෙලඳ ප්‍රචාරනයේ යෙදුනා. අපි එරෙහි වෙනව නම් විය යුත්තේ. එයටයි. කාන්තාවට ගරුකරනවනම් කාන්තාව වෙලඳ භාන්ඩයක් වීමට විරුද්ධ විය හෑකියි.
    අපේ රටේ සදාචාරය ගෑන කතා කරනා සමහරු රූප රාජිනී තරඟ වලට සමාන අවුරුදු කුමරි තරඟ ගෑන කිසිවක් කියන්නේ නෑ. නමුත් අවුරුදු කුමරි තරඟ වලත් මූලික පරමාර්ථය නම් තරුණියන් යොදාගෙන වානිජ අරමුනු ඉටුකර ගෑනීමයි.
    කාන්තාවන් ගේ ඈඳුම ගෑන අපේ රටේ පෑරෑන්නේ බොහොම ලිබරල් ක්‍රමයට බෑලුවා. අද කාලේ සදාචාරය කරපින්නා ගෙන සිටින්නන් දෑනගත යුතු කාරණා කීපයක්ම තියෙනවා

    1 . සීගිරි ලඳුන් බෑලීමට වෑඩිහිටියන්ට පමණක් අවසර ලබා දෙමුද ? එම රූප රූපවහිනී නාලිකා වලින් පෙන්වීම නතරකරමුද ?

    2. අද රටේ පාරක බෑහෑලා යන්න පුලුවන්ද. තරුණියන්ගේ ඈන්දුම් වල හෑටි කොහොමද ? රටේ කාන්තාවන්ට ඈඳුම් අඳීම පිලිබඳ නීතියක් හඳුන්වා දෙමුද?.

    3. එකල සබරගමු පළාතේ පෑවෑත්වුනු තරුණියන් උඩුකය නිරුවත්ව රෑඟුම් පාන 'දික්ගේ නෑටුම' නම්වූ නර්තනය ගෑන කියන්නේ කුමක්ද ?

    අවසානයට කීමට ඈත්තේ තරුණියන් ගේ ඈඳුම තුලින් සදාචාර පරිහානියට පත්විම ගෑන කතා කිරීමෙන් පලක් නෑති බවයි. තමාට හා තෑනට ගෑලපෙන ඕනෑම ඈඳුමක් ඈඳීමේ නිදහස තිබිය යුතුයි.

    මම දෙරනට විරුද්ධයි. ඒ තරුණියන්ට බිකිණි ඈන්දීම නිසා නොවේ. අප රටේ කාන්තාවන්ව බිස්නස්කාරයන්ගේ මඩිය තරකර ගෑනීමට විකිණීම නිසාය.
    මෙය දෙරණට පමනක් නොවේ මහාපරිමාන අවුරුදු කුමරී තරඟ පවත්වන සියලු නාලිකාවලට අදාල වෙනවා
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good


    මම දෙරනට විරුද්ධයි. ඒ තරුණියන්ට බිකිණි ඈන්දීම නිසා නොවේ. අප රටේ කාන්තාවන්ව බිස්නස්කාරයන්ගේ මඩිය තරකර ගෑනීමට විකිණීම නිසාය.
    මෙය දෙරණට පමනක් නොවේ මහාපරිමාන අවුරුදු කුමරී තරඟ පවත්වන සියලු නාලිකාවලට අදාල වෙනවා


    We all work for businessmen for money and at the end of the day, if someone cannot afford his/ her own car, house and comforts he/ she will become a burden to the society. When legendary B&S launched their first album Wasanthaye some 13 years ago, there too was a massive protest saying this duo is killing the language just to find today that American Idol is copied like a screen shot in every damn channel for millions of desperate viewers and even members of Parliament participate in them. No model, singer or actor works for free as much you think they do. Nehara Peiris recently said that she doesn't appear in that many commercials because only a few can afford to pay the price she charge. She too has posed provocatively in those pics you find on google but who cares, even old women love her.

    Bottomline is as much criticism is there against these girls who try to make something out of their born talents, there is not a single person to stand against those jackmen molesting poor girls in buses on a daily basis. Therefore that good old Sinhala "pala athi rukatamai gal wadinne" will always be true.
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    LMAO......

    its their body....if they wanna have a pageant and wear bikinis...they should and they can...

    its none of your business.....

    by my understanding...doing this is not breaking the law....but you know what IS breaking the law...infringing on someones freedom of expression....and rights...

    the sri lankan culture is already dead.....and you should know this if you get out of your house....and meet a few "sri lankans".....

    don't take away their freedom fighting for something that is already lost....:dull::(:no:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් කල්චර් එක කියන්නෙ පිරමීඩාකාරව තියෙන එකක් :yes: ඒ කිවුවෙ නැග්ග බැස්සා අපි ඉස්සර වානර යුගේ ඉදන් දැන් මේ වෙනකන් ඇග වැහෙන්න ඇදුම් ජාති එක එක වැඩි කරගෙන ආවා අර වික්ටෝරියානු යුගෙ තමා ඕකෙ පීක් එක තිබ්බෙ (කොච්චර රෙදි තොගයක් ඇග වටේට ඔතනවද? :lol: ) දැන් ඉතින් ආයි අපි ඉන්නෙ පල්ලමේ ඒ කියන්නෙ අර වික්ටෝරියානු යුගේ ඇගවටේ ඔතන් ඉදපු රෙදි එක එක ගලවල දාන්න පටන් අරන් අන්තිමේ ආයි වානරයුගෙ වගේ ඇදුම් එකක්වත් නැතුව නවතීවි :(  (පොඩ් අවුලකට තියෙන්නෙ ඒකාලෙ ‍ඇගේ ලෝම හරි තිබ්බා දැන් ඉතින් තියෙන පොඩ්ඩත් ෂේවින්ග් ක්‍රීම් එක ගාල කපනවා නේ :rofl::P )
    ලංකාව මේව වෙන එක නම් දුකයි තමා ඒත් ඉතින් ඕව නවත්තන්න බෑ අපිට නේද මෙහෙ ඉන්න උන් ඉල්ලන්නෙ ඕක නම් අපි මොනව කරන්නද ? :( :nerd: සිගරට් ෆිල්ටරයක් තියෙන දර්ශනයක් පෙන්නුවත් ටීවි එක වැහෙන්න කොටු දාන ආන්ඩුවට ‍බිකිනි ගහන් ඉන්න ලංකාවෙ ගෞරවය ට කොටු දාන්න පේන්නෙ නැත්තෙ ඉතින් ඕව දැක්කට පොඩි උන් සිගරට් ෆිල්ටරයක් දැක්කම තරම් නරක් වෙන්නෙ නැති නිසා වෙන්න ඇති :angry:
     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    Me Hamadeyakma karanne Chanel eka popular wenna ban:angry::angry::angry::angry:

    Ape de rakagena Aluth de aragena

    derana.jpg
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Wediya honda nedda Sigiri lalanawonge pix tika okkoma
    erase karala dana eka.

    Maha moda culture karayo.

    Mama hithanne Derana loku sewayak karanne
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    This is not nude ne machan. Grade 7 wage podi ekekuta nam meka e wage hitenawa athi but meka niruwath nemene neda??

    Nudity is the state of wearing no clothing. So meka tikak moda katawak wagei penne neda?
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    machan mewata ena kello dannawane ohoma adinna one kiyala
    so Deranata mokut kiyanna ba ekata..
    Kellanta banapan
    Anyway Derana is a good channel compare to others in SL