Design ඉගෙන ගන්න

kaushika_42

Active member
  • Jul 4, 2017
    93
    40
    28
    මම දැනට BOI එකේ ජොබ් එකක් කරනවා.දැන් රටේ තියන තත්වෙත් එක්ක ජොබ් වලට මොනවා වෙයිද කියලා කියන්න බෑ.මට Design , editing වලට කැමැත්තක් තියනවා ඉගෙන ගන්න.මට දැන ගන්න ඕනේ Design පැත්තේ තියන හොඳ ෆීල්ඩ් මොනවද ඒව්වා ඉගෙන ගන්න කරන්න ඕනේ මොනවගේ කෝසස්ද කියලා. කිරියේ ඒ ගැන දන්න වැඩ්ඩන්ගෙන් උපදෙස් ඕනේ 😄
     
    • Like
    Reactions: kinkon

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    වීඩියෝ ප්‍රොඩක්ෂන් / එඩිටින් ඉගෙන ගන්න , ඇඟේ කලාව තියෙනවනම් පටන්ගත්තු තැන ඉඳන් ගොඩ
     
    • Like
    Reactions: kaushika_42