Desitorrents Private Tracker එක ගොඩාක් users ලා banned කරලා තියනවා. දැන්ම login වෙලා බලන්න, එයාලගේ අලුත් Rules & Regulations වලට අනුව Active user කෙනෙක් වෙන්නේ නෑලු website එකට log වුනා කියලා සහ Torrents seed කරා කියලා, Contents download & upload කරොත් විතරලු activity එකක් විදිහට count වෙන්නේ. ඒ නිසා තාම Desitorrents tracker එක banned වෙලා නැති කෙනෙක් ඉන්නවානම් මාසෙකට එක සැරයක් හරි size එකෙන් අඩු torrent එකක් download කරන්න.
Last edited:


