desktop එකක් ගෙදරම service කරගන්න පුලුවන්ද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඊයා බන්.. උඹ 2000 න් පස්සේ එකෙක්ද.. 😂
    casing එකේ ඉස්සරහා cable ටික (power / restart / HDD light වලට එන පොඩි වයර් ටික) ගලවන්නේ නැතුව අනිත් හැම එකම ගලෝපන්.. 😂
    ඇයි mk
     
    • Haha
    Reactions: Heshan Daminda

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඇයි mk
    80 / 90 ඉපදුන උන්ගෙ නම් බහුතරයකට desktop assemble කියන්නේ ගේමක් නෑ.

    ඒ පින් ටික වෙලාවකට හෙන වාතයක් වෙනවා. බොර්ඩ් එකෙන් ගලවන්න කලින් පින් ටික වටේට සෙලෝ ටේප් එකක් දාලා වෙන් වෙන්නේ නැති වෙන්න එකට අලව ගනිං. එතකොට හරි. processor එක නැතුව අනිත් ඔක්කොම ගලවලා හොඳට clean කරපං.
     
    • Wow

    උන් දන්න මගුලක් නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 😣
    අල්ලපු ගෙදර නංගිව සර්විස් කරපු ඔයාට මේක කජ්ජක්ද
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    උන් දන්න මගුලක් නෑ
    ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් හැමෝම හිතන්නේ, මං ඔක්කොම දන්නවා. අනිත් උන් මොනාද දන්නේ කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    බය වෙන්නෙ එපා. මුලින්ම yt video දෙකක් තුනක් බලපන්. බලාගෙන පරෙස්සමින් ගලවපන්. force කරල ගලවන්න යන්න එපා. සුද්දකරන්න කලිං මේව ලග තියාගන්න. isopropyl alcohol, tissues, පොඩි පින්සලක්. (තීන්ත ගාන පොඩි එක ගනින්). පුලුවන් නම් පොඩි blower එකක්.
    හෙමීට වැඩේ කරපන්. ගලෝන කෑලි non conductive surface එකක් උඩ තියන්න. බිමින් තියන්න එපා. ගොඩක් වටින components තියනව නම් අතට earth strap එකක් දාල කරන්න. නැත්තන් හොඳට බිම අල්ලල වැඩේ කරන්න. මොකද static charge තිබ්බොත් වැඩේ දෙල්.

    වතුර දාල හෝදන්නත් පුලුවන් හැබැයි හොඳට අව්වෙ වේලල ගන්න ඕනෙ. (මේක නම් කරන්න එපා risky.)

    thermal paste මම ගත්ත පොඩි tube එක 250/-. cpu දෙකක් තුනකට වගේ ගාන්න පුලුවන්.
    ගාද්දි බෙට්ට දැම්ම වගේ ගාන්නෙ නැතුව X හැඩයට ගාන්න. cpu fan එක සෙට් කරන එක yt බලල කරගන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 😣

    බැරි නැහැ. පුළුවන්.
    එත් මම කියන්නේ ඕක ඔටෝ මිරාජ් එකකට අරන් යන්න කියල.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    බොලා කරලා තියේද? මට සේරම ගලවන්න පුළුවන්. හැබැයි ප්රෝසෙසරේ තමා ගලවන්න බය. අර හීට් සින්ක් අලවන්න එහෙම ගම් එහෙමත් ඕනද? ram එක ගැලෙව්වොත් ආයේ කේස් වෙයිද දන්නේ නෑ. 😣
    Hoda Thermal paste ekak genath thyagena hitapn 😅 reuse krnna hoda na thuena tika sudda karala aye danna one
    Compresed air allapn vacuum krnnai pihadannai ynn epa static electricity
     
    • Wow
    Reactions: Heshan Daminda

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    blower allanakota balagena. fan rotate wenna denna epa. rotate unoth electricity ekak generate wenawa. parts damage wenna puluwwa.
    dettol dannath epa. alcohol daahan. (mata e alcohol eke name eka mathaka na bona ewwa neweyi)
    Rubbing alcohol.
    Proccessor එක ගවලා දත් බේත් ටිකක් දාන්න
    Thota pissuda. Oya moda wada karanna epa. 100k 200k deela compound (thermal paste) tikak danawa misak.
    blower allanakota balagena. fan rotate wenna denna epa. rotate unoth electricity ekak generate wenawa. parts damage wenna puluwwa.
    dettol dannath epa. alcohol daahan. (mata e alcohol eke name eka mathaka na bona ewwa neweyi)
    blower allanawa nam fan assata pansalak mokak hari obala allanna. wada hodai fan mother board eken galawala allana eka.
    fan wenawa pinsalak aran pihadanna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    80 / 90 ඉපදුන උන්ගෙ නම් බහුතරයකට desktop assemble කියන්නේ ගේමක් නෑ.

    ඒ පින් ටික වෙලාවකට හෙන වාතයක් වෙනවා. බොර්ඩ් එකෙන් ගලවන්න කලින් පින් ටික වටේට සෙලෝ ටේප් එකක් දාලා වෙන් වෙන්නේ නැති වෙන්න එකට අලව ගනිං. එතකොට හරි. processor එක නැතුව අනිත් ඔක්කොම ගලවලා හොඳට clean කරපං.
    ඇයි ප්‍රොසෙසර් එක ගලවන්නේ නැත්තේ?
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    onna oya labba hurthal karanne nathuwa galawala karahan yako. podi kale p2 machine ekak mas karala service kara 😂 thermal paste gana danne na e kale. e weuwata tooth paste damme 😂.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මම මෙකකුත් ඕඩර් කළා සර්විස් කරගන්න කියලා.. තව බෝඩ් එක ඩෙටෝල් දාල පිහදැම්මට කමක් නැද්ද?
    laptop-computer.gif

    අවුලක් නෑ හෝදලා වැලට දාපන් :dull:
     
    • Haha
    Reactions: Heshan Daminda