Advice එකක් ඕන

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මචන්ලා උඹල දන්නවනේ මගේ කතාව. නොදන්න උන් පහල ලින්ක් එකෙන් ගිහින් කියවහන්කෝ සිද්දිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1912884




    ඌව හම්බෙලා ලෝයර් කෙනෙක් ඉස්සරහ ඇග්‍රිමන්ට් එකක් ගහගත්තා මාසෙට 90,000 ගානේ දෙන්න. තව ලක්ෂ 15,70ක් දෙන්න තියෙනවා ඌ. මාස 17කින් ගෙවිල ඉවර වෙන්න ඇග්‍රිමන්ට් එක ගැහුවා. ඌ නම් කියනවා අවුරුද්ද්දක් ඇතුලත සේරම ඉවර කරනවා කියල. ඌත් බයේ ගැහි ගැහි ඇග්‍රිමන්ට් එක සයින් කලේ.



    දැන් මම මේ සේරම අමතක කරලා ජොබකට යන්න ඉන්නේ. ඉන්ටවිව් එකෙන් සිලෙක්ට් වෙලා කියල කිව්වා. NAITA ට්‍රේනින් විදිහට කිව්වා ගන්නේ. මාස 6ක් ඒ විදිහට 13,000ක බේසික් එකකට ගන්නේ. අනන් මනං සේරම එක්ක 20-25 ගන්න පුළුවන්ලු. මාස 6ට පස්සේ කැෂුවල් විදිහට ගන්නවලු එතකොට මාසෙට 30-35 හම්බෙනවලු.



    දැන් මට තියෙන අවුල තමයි මම මෙච්චර කල් ෆ්රීලාන්ස් වැඩ කලේ ෆයිවර් එකේ එහෙම. ඕඩර් අඩුවුණ නිසයි මේ වෙච්ච සිද්ධි නිසයි මට සේරම එපා වෙලා තමා ජොබකට යන්න තීරණය කලේ. දැන් මගේ වයස 27යි. මට අනාගතේ ගැනත් බය හිතුනා. හැබැයි මගේ හොඳම යාලුවෙක් මට කතා කරනවා shopify store එකක් කරන්න, ඌ ඒක කරලා ගොඩ ගිය නිසා මටත් ඌ එක්කම ගොඩ යන්නයි කතා කරන්නේ. තව කට්ට කෑවොත් මට ෆයිවර් එකේ ආයේ වැඩ අල්ලගන්නත් බැරි කමක් නෑ. හැබැයි මට මේ ජොබ් එක සෙට් කලේ මස්සිනා නිසා ජොබ් එකට නොයා ඉන්නත් බෑ. ජොබ් එකේ ශිෆ්ට් එක උදේ 7.30- හවස 7.30 හෝ හවස 5.30 වෙන්න පුළුවන්. 5.30 වුනොත් මට මගේ වැඩක් ගෙදර ඇවිල්ල කරගන්න පුළුවන්, හැබැයි 7.30 එහෙම කරන්න වෙලාවක් නෑ.



    මට දැන් බයයි මගේ හීන සේරම වල දාල ජොබ් එකට යන්න වෙයිද කියල ජීවිත කාලෙමවිසි තිස්දාහේ පඩියට. එහෙමත් නැත්තන් මාස 6ක් වගේ ගිහිල්ල අයින් වෙලා අරූ එක්ක shopify වැඩේට බහිනවද. මට ෆ්‍රී ටයිම් එකක් ලොකුවට තිබ්බොත් ජොබ් එකට යන ගමන් shopify වැඩේ කරන්නත් පුළුවං. මට තියෙන බය එහෙම නිදහසේ මගේ වැඩ ටික කරගන්න වෙලාවක් නැතිවෙයිද කියලා ජොබ් එකට ගියොත්. :sorry:


    උඹලගේ අදහස මොකක්ද මේ ගැන?

    shopify කරපු උනුත් මේ ගැන අදහසක් කිව්වොත් වටිනවා. :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පලපුරුද්දෙන් කියන්නෙ යාලුවේ

    උදේ හවස යන ජොබට සෙට් වෙන්න එපා
    තමන් වෙනුවෙන් වැඩ කරන එක හොදය්

    හොදම යාලුව නම් අව්ලක් නැ නේද

    මගේ හොදම යාලුව සෙට් උනේ පෙරපාසලේ සිට දැනුත් පිට් එකේ අව්ලක් නැ අවෘරුදු 30ට ආසන්න ඇති.... බොක්ක තමය්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,501
    10,061
    113
    oyata dekama balance krn gihilla business eka hndatama set nm job eken ain wena eka vada hndyi neda ! mkada oya ohoma idala bane marry krnnath one ne ! mna kivvath namata job ekak thynna one ! ehema naththam lokuavatama salli thoyenna one !
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    පලපුරුද්දෙන් කියන්නෙ යාලුවේ

    උදේ හවස යන ජොබට සෙට් වෙන්න එපා
    තමන් වෙනුවෙන් වැඩ කරන එක හොදය්

    හොදම යාලුව නම් අව්ලක් නැ නේද

    මගේ හොදම යාලුව සෙට් උනේ පෙරපාසලේ සිට දැනුත් පිට් එකේ අව්ලක් නැ අවෘරුදු 30ට ආසන්න ඇති.... බොක්ක තමය්


    පොඩි කාලේ ඉඳන් නම් නෙමෙයි, හැබැයි සැපට දුකට එකට හිටපු එකා. මමත් උට උදව් කරලා තියේ උත් මට උදව් කරලා තියේ.



    මාත් දන්නවා උදේ හවස ජොබට යනවා කියන්නේ එක තැන පල වෙනවා වගේ වැඩක් කියල, :sorry:
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    oyata dekama balance krn gihilla business eka hndatama set nm job eken ain wena eka vada hndyi neda ! mkada oya ohoma idala bane marry krnnath one ne ! mna kivvath namata job ekak thynna one ! ehema naththam lokuavatama salli thoyenna one !


    මට තියෙන්නේ ප්‍රශ්නේ දෙකම බැලන්ස් කරගන්න බැරි තත්වයක් ආවොත් මොකද කරන්නේ කියල. :sorry:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Hariyata business eka set wenakal job ekata yana eka neda honda. Monawa wunath eka fixed income ekak ne. Mul tike tikak katta kanna wei. Business ekata track ekata wetunama full time ekata involve wenna puluwanne.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Hariyata business eka set wenakal job ekata yana eka neda honda. Monawa wunath eka fixed income ekak ne. Mul tike tikak katta kanna wei. Business ekata track ekata wetunama full time ekata involve wenna puluwanne.


    බිස්නස් එකට වෙන් කරන්න කාලයක් නැති වුනොත් මොකෝ කරන්නේ? ජොබ් එකම බදාගෙන්න ඉන්න වුනොත්? :sorry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹේ ගේම් කාරය එකවුන්ට් එක වැඩ නැද්ද?
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    NAITA ගවර්මන්ට්. ශිෆ්ට් වලට වැඩ නෑ. ඔෆිස් වල 8:30 - 4:45 සෙට් වෙන්නෙ.


    මේක ගවර්න්මන්ට් නෙමෙයි, ප්‍රයිවට් එකක්. පැය 24ම ප්‍රොසෙස් එක යනවා ඒකෙ. ෆැක්ටරියක්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    තමන් කැමැති ජොබ් එක කරන්න, නැත්නම් ජීවිතය එක්කම එපා වෙනවා, අත් දැකීම් තියෙන නිසා කියන්නේ
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    තමන් කැමැති ජොබ් එක කරන්න, නැත්නම් ජීවිතය එක්කම එපා වෙනවා, අත් දැකීම් තියෙන නිසා කියන්නේ


    කැමති වෙනවද නැද්ද බලන්න නම් යන්නම ඕන, ගියේ නෑනේ තාම, අනික මම කොහොමත් ජොබ් කරන්න නම් කැමති නෑ :sorry:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    Dont put all the eggs to the same basket

    Ekama deyak mataha padanam wenna epa,thamange asa wada karanna ,namuth permananet job ekakakuth karaganna
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Ekama deyak mataha padanam wenna epa,thamange asa wada karanna ,namuth permananet job ekakakuth karaganna


    දෙකම කරන්න තරම් ෆ්‍රී එකක් තිබ්බොත් හොඳයි, නොතිබ්බොත් මොකද කරන්නේ? :sorry: