Desktop එකට ඇනිමෙට් වෙන වෝල්පේපර් දාමු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Desktop එකට ඇනිමෙට් වෙන වෝල්පේපර් දාමු

    Desktop එකට ඇනිමෙට් වෙන වෝල්පේපර් දාමු

    ඔන්න අද මම කොටුවක් පැන්නා:lol: එ කියන්නේ කොටුවක් වැඩිඋනා දැන් කොටු 11යි :P:Pහැමොගේම සහයෝගය නිසා තමා මෙච්චර දුරක් ආවේ හැමෝටම ගොඩාක් ස්තුතියි මම එළකිරි එකට ඇවිත් කියපු
    කරපු දේවල් වලින් කාගෙහරි හිත රිදුනනම් කාටහරි කරදරයක් උනානම් සමාවෙන්න ඕන ඒ වෙගේම කියන්න ඕන එළකිරි එක නිසා එළකිරි වගේ යාලුවෝ ගොඩක් අදුරගත්තා. එළකිරි එකේ ඇඩ්මින් අය්යා ඇතුළු හැමෝටමත් විශේශසයෙන් ස්තුති වන්ත වෙනවා එළකිරි කියන මේ අපුරු සයිට එක පටන් ගත්තට

    අදත් මම කියන්න යන්නේ පොඩි වැඩ කැල්ලක් ගැන
    හැමෝම ආස ඇතිනේ ඩෙස්ක්ටොප් එකට ඇනිමේට් වෙන Wallpapers දාගන්න
    මේක ඉතින් ලොකු ලොකු සොෆ්ට්වෙයා වලිනුත් කරගන්න පුළුවන් හැබැයි එතකොට matchine එක ස්ලෝව වෙනවා ඉතින් මේකට තියනවා පොඩි වැඩ කැල්ලක් මේකට කියන්නේ DreamScene කියලා මේක විස්ටා වල එහෙම තිබ්බ වැඩ කැල්ලක් නමුත් 7 වල නැහැ මේක 7 වලට දාගන්න විදිය තමා කියන්න හදන්නේ

    Windows 7 DreamScene run කරන්න Windows Aero on කරගන්න ඕන
    මුලින්ම Windows Experience Index හොයල නැති අය එක හොයාගන්න
    දැන් Start menuයන්න
    Search box එකේ Aero කියල ටයිප් කරන්න


    fix problems with transparency and other visual effects
    කියන එක ඕපන් කරගන්න
    run-aero.jpg


    Troubleshoot computer problems wizard dialog එක එවි Click

    Next යන්න

    aero-troubleshooter.jpg


    troubleshooting wizard තියන problem detect කරයි
    අන්තිමට wizard එකෙන් එවා fix කරයි
    enable-aero.jpg


    උඩ රූපෙ විදියට ඔක්කොම කොළ පාටින් ආවොත් වැඩේ ගොඩ නැත්තං අයෙ පාරක් මේ wizard එක run
    කරලා ඒවත් හදාගන්න ඕන


     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දැන් Windows7 DreamScene Installer එක Download කරන්න මෙතනින්
    http://www.sendspace.com/file/oly1xs

    340kb

    DreamScene.exe එක රන් කරගන්න
    දැන් Windows DreamScene folder එකක් හැදෙනවා %WinDir%\Web\ folder කියන තැන .

    අපිට ඕන video file එකක් මේකට දාගන්න පුළුවන් ඊට පස්සේ
    DreamScene background wallpaper විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ ෆෝල්ඩර් එකටම දාගන්න ඕන නැ ඕන තැනක තියද්දි පුළුවන් නමුත් මෙතනට දාගත්තම ලේසි

    දැන් වැඩේ හරිනම් ඕනෑම WMV or MPG ෆයිල් එකක් සිලෙක්ට් කරාම
    set-dreamscene-desktop-background.jpg

    මෙහෙම එනවා
    ඊට පස්සේ එක background එකට දාලා background එකේ ක්ලික් කරාම මෙහෙම එනවා
    windows-7-dreamscene.jpg


    :)
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තෙරුනනේ වැඩේ දැන් තියන්නේ මෙන්න මේ සයිට් එකට

    ගිහින් ඇති වෙනකන් dreamscene වීඩියෝ බාගන ඕන

    මෙන්න 3D and Animation
    3d_animation.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=3D_animation#downloadgallery

    මෙන්න Computer / OS

    computer_os.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=computer_os#downloadgallery

    මෙන්න Mystic and Fantasy

    mystic_fantasy.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=mystic_fantasy#downloadgallery

    මෙන්න Natur / Landscape

    nature.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=nature_scenes#downloadgallery

    මෙන්න Sci-Fi and Space

    scifi_space.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=scifi_space#downloadgallery

    මෙන්න තවත්

    user.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=user_upload#downloadgallery

    donator.jpg


    http://www.dreamscene.org/gallery.php?Cmd=Show&site=donator#downloadgallery

    ඔන්න මගේ කොටු පැනීමේ සතුටට දෙන තෑග්ග
    :):):):):):):):)
    වැඩේ කරලා තම තමන් දාගත්ත වෝල්පේපර් එක්ක ඩෙස්ක්ටොප් එකේ රුපයක් මෙතන දන්නා ඕන හොදේ
    :):)


     
    • Like
    Reactions: sudu pusa