Desktop එකට ඇනිමෙට් වෙන වෝල්පේපර් දාමු
Desktop එකට ඇනිමෙට් වෙන වෝල්පේපර් දාමු
ඔන්න අද මම කොටුවක් පැන්නා
එ කියන්නේ කොටුවක් වැඩිඋනා දැන් කොටු 11යි 
හැමොගේම සහයෝගය නිසා තමා මෙච්චර දුරක් ආවේ හැමෝටම ගොඩාක් ස්තුතියි මම එළකිරි එකට ඇවිත් කියපු
කරපු දේවල් වලින් කාගෙහරි හිත රිදුනනම් කාටහරි කරදරයක් උනානම් සමාවෙන්න ඕන ඒ වෙගේම කියන්න ඕන එළකිරි එක නිසා එළකිරි වගේ යාලුවෝ ගොඩක් අදුරගත්තා. එළකිරි එකේ ඇඩ්මින් අය්යා ඇතුළු හැමෝටමත් විශේශසයෙන් ස්තුති වන්ත වෙනවා එළකිරි කියන මේ අපුරු සයිට එක පටන් ගත්තට
අදත් මම කියන්න යන්නේ පොඩි වැඩ කැල්ලක් ගැන
හැමෝම ආස ඇතිනේ ඩෙස්ක්ටොප් එකට ඇනිමේට් වෙන Wallpapers දාගන්න
මේක ඉතින් ලොකු ලොකු සොෆ්ට්වෙයා වලිනුත් කරගන්න පුළුවන් හැබැයි එතකොට matchine එක ස්ලෝව වෙනවා ඉතින් මේකට තියනවා පොඩි වැඩ කැල්ලක් මේකට කියන්නේ DreamScene කියලා මේක විස්ටා වල එහෙම තිබ්බ වැඩ කැල්ලක් නමුත් 7 වල නැහැ මේක 7 වලට දාගන්න විදිය තමා කියන්න හදන්නේ
Windows 7 DreamScene run කරන්න Windows Aero on කරගන්න ඕන
මුලින්ම Windows Experience Index හොයල නැති අය එක හොයාගන්න
දැන් Start menuයන්න
Search box එකේ Aero කියල ටයිප් කරන්න
fix problems with transparency and other visual effects
කියන එක ඕපන් කරගන්න
Troubleshoot computer problems wizard dialog එක එවි Click
Next යන්න
troubleshooting wizard තියන problem detect කරයි
අන්තිමට wizard එකෙන් එවා fix කරයි
උඩ රූපෙ විදියට ඔක්කොම කොළ පාටින් ආවොත් වැඩේ ගොඩ නැත්තං අයෙ පාරක් මේ wizard එක run
කරලා ඒවත් හදාගන්න ඕන
ඔන්න අද මම කොටුවක් පැන්නා
එ කියන්නේ කොටුවක් වැඩිඋනා දැන් කොටු 11යි 
හැමොගේම සහයෝගය නිසා තමා මෙච්චර දුරක් ආවේ හැමෝටම ගොඩාක් ස්තුතියි මම එළකිරි එකට ඇවිත් කියපු කරපු දේවල් වලින් කාගෙහරි හිත රිදුනනම් කාටහරි කරදරයක් උනානම් සමාවෙන්න ඕන ඒ වෙගේම කියන්න ඕන එළකිරි එක නිසා එළකිරි වගේ යාලුවෝ ගොඩක් අදුරගත්තා. එළකිරි එකේ ඇඩ්මින් අය්යා ඇතුළු හැමෝටමත් විශේශසයෙන් ස්තුති වන්ත වෙනවා එළකිරි කියන මේ අපුරු සයිට එක පටන් ගත්තට

Last edited: