karala balapan pattaAdee supiri ne machan...
Mn oka karanna godak kalin try kala... wede hari giye na mokak hari case ekak una... wede daala nikam hitiya... meka dekkama aye karala balanna hithenawa...
onna rep parakuth dunna 
mamath e dawas wala idan oka dagana bn hitiye. dan aye damma asawata.math issara dan hitiya
![]()
![]()
![]()
මමත් ගොඩක් කල් තමාEMINƎM;23587809 said:මාත් ඕක පොඩි කාලේ දාගෙන හිට්යා. ඊට පස්සේ මගේ මනස දියුණු උනා
BUMP

ආයේ නිකමට වගේ දාල බැලුවා 
මමත් ගොඩක් කල් තමාආයේ නිකමට වගේ දාල බැලුවා
![]()
දැන් 4790k එකක් බං තියෙන්නේ.. Overclock කරේ නැහැ. කරන්න ඕන උනේ නැ බං.අඩේ උබෙත් තියෙන්නෙ මගේ ප්‍රොසෙසරේමයි
ඕවර්ක්ලොක් කරල නෑ නේද
මම K එක ආසාවට ගත්තට එක සැරයක් වත් ඕවර්ක්ලොක් කරේ නැහැ
meka Rainmeter Skin mega thread ekak karamuda?
menna maga skin eka
![]()