මචන් මට ලොකු උදව්වක් ඔන
මගේ යලුවෙක්ට අලුත් desktop එකක් ගන්න ඔන. අතේ තියෙන්නෙ 35යි
ඒ ගානට සෙට් කරගන්න පුපුවන් මොනවගෙ machine එකක්ද?
කොළබ අවට ගන්න හොද තැන් මොනවද
Uniti එකේ විස්වාසවන්ත තැන් තියෙද?
දන්න කියන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න
BUMP එකක් හරි දල යන්න