Vehicle suggestion
50-55lk range eke wagone R FZ or Stingray එකක් ගන්න බැලුවෙ,
උපදෙස් ඔන කරනව පහත කාරණා වලට,
1. Mileage එක 70000km - 100000km range එකේ wagon R එකක එන්න පුලුවන් maintains මොනද.
2. වාහන මොඩල් එකට ආවේනික Common issues තියද, ඒ මොනවද.
3. අතේ තියන ගානට ගන්න පුලුවන් level එකේ තියෙන්නෙ සහ fuel කරන නිසා අතට වාසි ජපන් වාහනයක් නිසයි ගන්න බැලුවෙ.
වෙන suggestions තියනම් කියන්න.
ලොකු උදව්වෙක්.
ජය වේවා කාටත්…