Desktop/Laptop/PC parts වල prices තියෙන sites

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Desktop/Laptop/PC parts වල prices තියෙන sites

ලංකාවේ Desktop/Laptop/PC parts වල prices බලන්ඩ පුළුවන් site මෙතන post කරන්ඩ
(හැබැයි ලංකාවේ sites)


මෙන්න මම දන්නා එව්වා දෙකක්
www.laptop.lk
www.techinfo.lk

THANKS
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලංකාවේ Desktop/Laptop/PC parts වල prices බලන්ඩ පුළුවන් site මෙතන post කරන්ඩ
    (හැබැයි ලංකාවේ sites)


    මෙන්න මම දන්නා එව්වා දෙකක්
    www.laptop.lk
    www.techinfo.lk

    THANKS

    price බැලුවටනං කමක් නෑ. හැබැයි ඕවලින් බඩු ගත්තොත් සදා සොත්ති තමා. බාර්ක්ලේස් එක නං හොඳයි
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam ekak wat danne na bn.
    ebay, amazon tamai danne. China wala nam tiyenawa wena site ekak.