Desktop PC එකක් ගන්න ඕනේ.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif

    avantguard-ballige.gif

    orN1ylQ.gif
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,974
    1
    15,758
    113
    ADDLINK gen 4 1tb NVME 31,500 dakka nano eke...
    Quadro used card ekk gahala.
    i5 12th gen nm patta ganan bn
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
    1TB nvme aduma 35K 16GB ddr4 ram daaanwa nam ekatath aduma 25-30K vga ekak daanwa nam used tama danna wene, used 1660ti warrenty ekka ynwa dan 60around. 2060 ehemath tbba 60-70 ,

    mobo ekata kohomath aluthen danwa nam aduma 30K yanwa. prccsr 10th gen used i5 ekak wage nam 40 around puluwan wei. shop eken full pc ekama gnnwa nam i5 10gen prcssr ekak 50 wage wene

    ethkotama ubata 35+30+60+30+40= 195K wage wela

    ඇයි ?
    150K ta ganna ba ekai a. used parts nam puluwan wei tikak gamerlk eke, ikman eke alert eke hitiyoth,
    ------ Post added on Feb 10, 2023 at 12:55 PM
     
    • Like
    Reactions: Asmodeus

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,217
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
    Hondata bara adinnam harakek ganin ponnayo-
    150k rendering tiya ate parak gahannawath amarui.