Desktop PC එකක් ගන්න ඕනේ.

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    ryzen 5 1600x processer ekak tyanava onenan keyanna.mn kalin ekan thamai video edit kare.aluth processor ekak gattha nisssa eka vikunanne last 26ta dennan.kamathinan keyanna
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.

    ඔය ගානට හොඳට බර අදින්න කරත්තයක් තමයි :yes:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
    හොද පවර් සප්ලයි එකක්ම 40 පැනල තියෙන්නේ,

    PSU 40000
    MOBO 30000
    RAM 30000
    CPU 80000
    VGA 70000

    TOTAL 250000/= AT LEAST
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
    3600 8gb*2 argb RAM දෙන්නම්.... 30000 (RAM KIT BOTH ARE ON SAME CHIP BATCH)

    PRODUCT LINK http://www.kimtigo.com.cn/products_detail/126.html
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ado මගෙ tank edit එක.
    ඕකෙ ඔය tank එකේ animation එක වෙනම දාපං කො :ROFLMAO:
    3OINdha.gif
     
    • Haha
    Reactions: sachith19920726

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මට හොද Desktop PC එකක් ගන්න ඕනේ.

    4GB Graphic Card / 1 TB Nvme / 16 GB RAM / i5 or i7 CPU / Suitable Motherboard/ No monitor

    හොඳට බර අදින්න පුළුවන් වීඩියෝ Rendering කරන්න පුළුවන් එකක්.

    මගේ බජට් එක තියන්නේ 150,000 වගේ. මේ වගේ බජට් එකට සෙට් වෙන Configuration ටිකක් දෙන්න පුලුවන්ද. ටිකක් අඩුවෙන් විදුලිය යන එකක් වෙන්න ඕනේ. සමහර Desktop PC තියනවා කරන්ට් එක බොනවා.
    PROCESSOR - Intel® i5-10400F Processor
    MEMORY (RAM) - 16GB
    GRAPHIC - GTX 1650 4GB
    1TB Nvme

    Rs230,000+ wei
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Brand new parts දාලා නම් රු 150000 කට ගන්න බැහැ මොකද Graphic Card එකටම බර ගාණක් යනවා. Used items දාලා නම් බැරි වෙන එකක් නැහැ ඔය ගාණට. ඒත් මචං used parts දාලා කරන build එක stable නැහැ කියලා මට හිතෙනව බර වැඩි දේවල් කරන්න.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    H610 Motherboard
    i5-12400 Processor
    16GB DDR4 3200Mhz
    500GB SSD
    Casing with Seasonic 650W 80+ Bronze

    3 Yrs Warranty on all except Casing

    Rs. 172,000