DESKTOP SCREEN SHOT එකක් ගන්න විදීය

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    DESKTOP SCREEN SHOT එකක් ගන්න විදීය

    මුලින්ම Link eke තීයෙන Software eka Download කරගන්න.
    http://download.cnet.com/Screenshot-Master/3000-2072_4-10756936.html
    Eka install කරගන්න.
    Eka open කරන්න.
    eke save screenshot now button eka click කරන්න.
    එතකොට desktop screen eka save වෙනව.
    ඉට පස්සෙ configuration කියන button eka click කරන්න.
    eke show කියන button eka click කරාම අදාල picture එක බලා ගන්න පුලුවන්.
    මේ මගෙ Desktop එක.
    mmpu8k.jpg

    හොදයි කියල හිතෙනවනම් comment එකක් දාල යන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දේ නම් වැදගත් වෙනවා..
    ඒත් යාලුවා මේ සොෆ්ට්වයාර් එකෙන් 3 පාරක් විතරයි පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ..

    ට්‍රායල් වෙශන් එකක් හින්දා..



    20101119200929203.jpg

     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනේ මේ උඹලගේ කීබෝඩ් වල PRTSCR කියල බට්න් එකක් නැද්ද? :p
     
    • Like
    Reactions: neonad

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Prasad♠;8768576 said:
    ඒකනේ software මොකටද​?

    මෙහෙම කේස් එකකුත් තියෙනවා මචන්. සමහර කීබෝඩ් වල ඔය බට්න් ඒක නෑ. හැබැයි එහෙම කීබෝඩ් ගොඩාක් අඩුයි. අවුනාට මුන්ගේ කීබෝඩ් වලනන් තියෙන්න ඕනේ. ආතල් ඒකට SW DEVOLOPERSLATA සහයෝගය දුන්නට.
    :rofl::rolleyes: