Devashri ගේ ලස්සන සින්දුව බලන්නකෝ!

Devashri ගේ ලස්සන සින්දුව බලන්නකෝ!

මේක ටිකක් පරණ සින්දුවක්.. ඒත් මේ කෙල්ල හරිම හුරුබුහුටි නේද​?

මමනම් ආස මේවගේ කෙල්ලෙක් මගේ වයිෆ් කරගන්න​... අනිවා... මොකද කියන්නේ?:shocked:

 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    LOL!!!
    Ube choice eka gana hitha ganna puluwan..

    ..................................................​
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක විඩියෝ එක දැක්කම මතක් වුනේ , උඹලට මතකද අපි ඉස්කොලේ යන කාලේ පෙම් රැල්ල කියල පිස්සුවක් තිබ්බා නලල මැදට කොන්ඩ කෑල්ලක් දාගෙන
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;15912342 said:
    hoda melody voice ekak tune ekak. eth kelllek widiyata voice eka rough wadi neda machan :) feel:sorry:

    hariyatama kiyanda therenne nha ban eth mokak hari awulaknam thiyanawa thama.