Develop gaming skills (Gamers la waren)

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    සින්හල්ලු, මේ වගේ පොඩි පොඩි අලුත් මොබයිල් ගේම්ස් හිට් වෙන ඒවා වල මේ විදිහට skills develop කරගන්නේ කොහොමද බං උඹල?සින්හල්ලු, මේ වගේ පොඩි පොඩි අලුත් මොබයිල් ගේම්ස් හිට් වෙන ඒවා වල මේ විදිහට skills develop කරගන්නේ කොහොමද බං උඹල?


    මේ වගේ Asia වල ටොප් රෑන්ක් ප්ලේයර් ල වෙන්නේ කොහොමද? මොනවහරි hardware පාවිච්චි කරනවද? නැත්තන් ටච් ඩිස්ප්ලේ එකෙන් විතරක් කොහොමද මෙහෙම වැඩ දාන්නේ?
    oya gamer.lk eke parana ayyala ehema elakiri eke innawa neda @R_L


    for people who wants to play the game:
    https://apps.apple.com/us/app/ninja-must-die/id1628517224
    https://play.google.com/store/apps/details?id=com.pandadagames.ninja.global