Developer ගෙන් හොස්ටින්ග් ඩීටේල්ස් ඉල්ලුවා, බෑ කිව්වා.!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,550
    7,968
    113
    මචන්ලා මම අපේ සයිට් එක Develop කරපු එකාගෙන් හොස්ටින්ග් Details ටික ඉල්ලුවා.. usename / password. මූ දෙන්න බෑ කියනවා නේහ් බන්.. එහෙම පුළුවන්ද බන් මම වියදම් කරලා මට බලන්න බැරිද මොනවද මූ යූස් කරන්නේ ? කොච්චර ට්‍රැෆික් එකක් එනවද කියලවත් බලන්න අයිතියක් නැද්ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Mekane mchan, project eka karaddi , developer ekka agreement ekak sign kale nadda ? e contract eka anuwa thama wenne, hosting details denawada nadda kiyala.
    මෙන්න මේක තමයි කේස් එක. ආයේ හොඳින් කතා කරලා අලුත් agreement එකකට යන්න බලන්න. හැබැයි ගානක් ඉල්ලයි තව.

    ඕකේ source code, c panel, email access ඔක්කෝම ගන්න පුළුවන් විදියට ඕක හදන්න agreement ගහන්න තිබ්බේ.

    ඔය ගැන දන්න අදුනන කවුරුහරි ඔය වැඩේට set කරගන්න. නැත්තන් ආයේ විස්තර බාගෙට දෙයි.
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,550
    7,968
    113
    ithin uba salli deela gaththanam.ube email ekatane aran aththe ubata puluwan hosting password eka reset karaganna . anika ugen illanne ai. ubane hosting account eka hadanna aththe. uba gava password eka athine
    mama uta salli damma.. mama oowa danne Nathi nisa.. eya ewa okkoma kara ganiwi kiyala salli damme bank ekata
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සු උකන්නෙක්

    යකෝ source code එක උබ අරගන්න එපැයි

    Hosting කාටවත් දෙන්න එපා 🤦
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    mama uta salli damma.. mama oowa danne Nathi nisa.. eya ewa okkoma kara ganiwi kiyala salli damme bank ekata
    ethana thamai waradda. ubata thibbe hosting eka ube email ekakata aran denna. dan uge email ekakata hosting eka aran aththe. dan ithin ubata thiyenne ubama aluth hosting ekak aragena ekata site eka transfer karala denna kiyanna. ekatath gaanak gani. domain ekath uu da gaththe. mamanam project ekak eddima clientta kiyanawa hosting ekai domain ekai aran denna kiyala uge email ekakin. u danne na kiwwoth kiyala denawa. eth ba kiwwoth uge email ekak illagena ekata aran denawa.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Domain ekawath ube account ekakatada aran thiyanne? :( site eka wordpress nam backup ekak gahala wena hosting ekakata move wena eka thamai hoda. Ube hosting eke u thawa sites host karala athi ekai denne naththe. Aye wedak karagaddi uda kiyala thiyanawa wage aggreement ekak gahapan machan :yes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    මචන්ලා මම අපේ සයිට් එක Develop කරපු එකාගෙන් හොස්ටින්ග් Details ටික ඉල්ලුවා.. usename / password. මූ දෙන්න බෑ කියනවා නේහ් බන්.. එහෙම පුළුවන්ද බන් මම වියදම් කරලා මට බලන්න බැරිද මොනවද මූ යූස් කරන්නේ ? කොච්චර ට්‍රැෆික් එකක් එනවද කියලවත් බලන්න අයිතියක් නැද්ද?
    Puluwan, oya site ekata 1 time payment ekak kare kiyala prove karanna puluwan nam police complain ekak danna

    1. one time payment for complete the site
    2. didnt agreed to pay for continuous hosting

    me 2ka prove karanna puluwan nam chance ekak thiyenawa uwa hodata hira karala chater ma karala danna
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔය චා වැඩේ කරපු එකාට මෙහෙම කියපන් උබ මට සයිට් එක දෙනවනම් දීපන් නැත්තම් උබේ නම ගම එක්ක පොස්ට් එකක් දානවා කියලා. ඌ දෙන්නේ නැත්තම් උබ පොස්ට් එකක් දාපන් ඌ ගැන වැඩිය හිතන්න දෙයක් නැහෑ ඕක ගැන හොදින් බැරිනම් මම ඕනේ එකෙක් ට කතා කරන්නේ ඔහොමයි. ඔය ටික කිව්වා ම ඌ අනිවාර්යෙන් දෙනවා ඌ චා උනොත් වෙන දේ දන්නා නිසා