මචන්ලා මම අපේ සයිට් එක Develop කරපු එකාගෙන් හොස්ටින්ග් Details ටික ඉල්ලුවා.. usename / password. මූ දෙන්න බෑ කියනවා නේහ් බන්.. එහෙම පුළුවන්ද බන් මම වියදම් කරලා මට බලන්න බැරිද මොනවද මූ යූස් කරන්නේ ? කොච්චර ට්‍රැෆික් එකක් එනවද කියලවත් බලන්න අයිතියක් නැද්ද?


