developer ජොබ් එකකට IT degree එකක් ඕනෙමද ?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0

/*මචන් මම degree එකෙන් dropout උනා first semester එකෙන්ම , ඒ කාලේ IT degree එකක් කරනවා කියලා තමා 1st ජොබ් එක ගත්තේ. එකෙන් අඉන් වෙලා ඉන්නේ මම දැන්, ජොබෙ හිටියේ මාස 8i, start-up වගේ ekak. කරුමෙට වැහුන එක. පඩි නැතිව වැඩ කලේ කැමැත්තෙන් මොකද එකේ හිටපු අය්යා මට බොක්කෙන් සියලු දේ කියල දුන්නා.
මට front - end technologies එහෙම පුළුවන්, phpත් ලාවට වගේ ඇහැක, දැන් laravel & angular:-)sorry:) ඉගෙන ගන්නවා.*/

හැම ඇඩ් එකකම degree එකක් ඉල්ලනවනේ බන් , degree එකක් අත්‍යවශ්‍යමද?
අමෙරිකවෙනම් degree නැතත් වැඩ පුලුවන්නම් ජොබ් එකට ගන්නවා. එත් අපේ රටේ එහෙම බැ වගේ.
degree එකට අයෙ යන්න බැ බන්, සලලිත් නැ අනික බොරු වැඩක් වගෙ .
diploma එකක් කරන්න ගියා( එතකොට cv eke පෙන්නන්න හරි පුළුවන්නේ ), ඒ යකාතාම tables වලින් website හදන්නේ, මට වහ කන්න හිතුන. ඒ දවසෙම අඉන් උනා.

මොකක්ද advice එක? degree එකක් කරන්නද? මට තම 22i, නැත්තන් portfolio එක vitharak පෙන්නන්නද?
මට eyepax එකේ වැඩ කරන අය්යා කෙනෙක් නං කිව්වෙ , degree එකෙක් මෙලෝ උත්තක් ඉගෙන ගත්තේ නැත, ඔක්කොම ඉගෙන ගත්තේ එතන වැඩ කරන ගමන් කියල.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ඔයාට ඔය කතාව කිව්වේ eyepax කවුද කියල මම දන්නවා. කතාව ඇත්ත degree නැතුව ලංකාවේ software company වල key position වල ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. degree එකට මොනවා ඉගැන්නුවත් company එකට ඕන technologies තමයි පාවිච්චිකරන්න වෙන්නේ
     
    Zcodeweb

    Member
    Jan 18, 2017
    11
    2
    3
    Malabe
    machan weda dannawanam baya wenna deyak aetta degree walata wada godak danumak ganna puluwan. practical situation walin. ubadanna weda kali dala website hadaala yawana hama CV ekamam eka mention karala yawapan. ethandima uba hoda first impression ekak diila tiyenawa uba gana. Alle the best machan :).
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    degree ekak kala kiyala job ekaka wadata yanakota eken one wenne harima poddak natnam degree eke karapu magulak one wennema nathi welawal tiyenawa

    ubata wayasa tiyena nisa degree ekak kara nam iwarai
    mokada ada lankawe minisunge wada bari puluwan kama manine degree eken
    melo huttak dane nathi ewun degree ekak tiyenawa ada kale
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    degree eka karapan kollo. mokada mona na kiwwath ethanadi hambena expiriance eka wadagath. uba degree ekak karaddi ena expiriance ekath wadagath
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම දන්න ටික කියන්නද... ලොවෙත් ඕනේ නැ, මම සහ මගේ මිතුරන් කලේ HNDIT ලබුදුවේ. මම දන්නා හොඳම යාලුවෙක් ඉන්නවා. Web Developing. Salary එක 1.2. හැබැයි ඔය ගානට එන්න අවරුදු 7ක් ගියා. මුලින්ම සත පහක් නැතුව තාම වැඩ කලේ. ඕකට අමතරව පොර ප්‍රයිවට්‍ එකේ අරන් කරවන. එකෙනුත් හොයවන. ඌ කියන්නේ degree එක තියේ නම් උගේ තව පඩි වැඩි කරනවලු. මේ දවස් වල project එකක් කරනවා කිව්වා ප්‍රරයිවට් එකේ. දැන් ගිය මාසේ ඉඳල උගේ income එක. ලක්ෂ 3 ක් කියල කිව්වා. හැබැයි උදේ 9 ඉඳන් රැ 1-2 විතර වෙනකන් වැඩ කිව්වා. ඌට තියෙන්නේ ඩිප්ලෝම එක විතරයි.
     
    in eyepax top 3 positions(PM level) have only labuduva diploma
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    ඔයාට ඔය කතාව කිව්වේ eyepax කවුද කියල මම දන්නවා. කතාව ඇත්ත degree නැතුව ලංකාවේ software company වල key position වල ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. degree එකට මොනවා ඉගැන්නුවත් company එකට ඕන technologies තමයි පාවිච්චිකරන්න වෙන්නේ

    :):):)

    machan weda dannawanam baya wenna deyak aetta degree walata wada godak danumak ganna puluwan. practical situation walin. ubadanna weda kali dala website hadaala yawana hama CV ekamam eka mention karala yawapan. ethandima uba hoda first impression ekak diila tiyenawa uba gana. Alle the best machan :).

    තැන්ක්ස් බන් advice එකට

    degree ekak kala kiyala job ekaka wadata yanakota eken one wenne harima poddak natnam degree eke karapu magulak one wennema nathi welawal tiyenawa

    ubata wayasa tiyena nisa degree ekak kara nam iwarai
    mokada ada lankawe minisunge wada bari puluwan kama manine degree eken
    melo huttak dane nathi ewun degree ekak tiyenawa ada kale

    degree කරන්න හෙන කාලයක් යනවනේ මචන් , වෙන professional qualification නැද්ද, ඉක්මනින් ඉවර කරන්න පුළුවන්, degree එකට සමාන පිළිගැනීමක් තියෙන.
    මේ මෙච්චර online resources තියෙද්දී degree මොකටද කියල හිතෙනවා.

    degree eka karapan kollo. mokada mona na kiwwath ethanadi hambena expiriance eka wadagath. uba degree ekak karaddi ena expiriance ekath wadagath

    hmmm... :)

    මම දන්න ටික කියන්නද... ලොවෙත් ඕනේ නැ, මම සහ මගේ මිතුරන් කලේ HNDIT ලබුදුවේ. මම දන්නා හොඳම යාලුවෙක් ඉන්නවා. Web Developing. Salary එක 1.2. හැබැයි ඔය ගානට එන්න අවරුදු 7ක් ගියා. මුලින්ම සත පහක් නැතුව තාම වැඩ කලේ. ඕකට අමතරව පොර ප්‍රයිවට්‍ එකේ අරන් කරවන. එකෙනුත් හොයවන. ඌ කියන්නේ degree එක තියේ නම් උගේ තව පඩි වැඩි කරනවලු. මේ දවස් වල project එකක් කරනවා කිව්වා ප්‍රරයිවට් එකේ. දැන් ගිය මාසේ ඉඳල උගේ income එක. ලක්ෂ 3 ක් කියල කිව්වා. හැබැයි උදේ 9 ඉඳන් රැ 1-2 විතර වෙනකන් වැඩ කිව්වා. ඌට තියෙන්නේ ඩිප්ලෝම එක විතරයි.

    :shocked:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan administration executive ewatath 1st class degree illanawa :lol: ara cake labs da mokeda eke man dekka
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    degree eka nathath dip ekak thiyanam wada karanna puluwan. habai eka thanakata gihin hira wenawa. anna ethakota oya Dip thiyana aya private degree ehema karala goda dagannawa :)
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    degree eka nathath dip ekak thiyanam wada karanna puluwan. habai eka thanakata gihin hira wenawa. anna ethakota oya Dip thiyana aya private degree ehema karala goda dagannawa :)

    ලංකාවේ ගොඩක් ඩිප්ලෝමා කියල කරන්නේ ප්‍රෝඩාවක් මචන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕකට කියන්නේ survival bias කියලා. මම ඒ ගැන වෙනම thread එකක් දාන්නම් පස්සේ.

    මේකනේ උබලා ඔය ගන්නේ degree එකක් නැතුව ජොබ් කරන සෙට් එක විතරයි. degree එකක් නැතුව ජොබ් නොකරන සෙට් එක ගන්නේ නැනේ.

    Diploma එකකින් 5% කට්ටියකට හොද ජොබක් සෙට් වෙලා තියෙන්න පුළුවන්. උබලා උදා හරණ වලට ගන්නේ ඒ 5% විතරයි. හැබැයි තව 95% ක් ම ගෙදර.

    හැබැයි 95% degree තියෙන අය ජොබ් කරනවා. එත් උබලා උදාහරණයට ගන්නේ 5% ක් විතරයි degree තියන් ගෙදර ඉන්නවා කියලා.

    උබම හිතලා බලපන්
     
    • Like
    Reactions: HSW