developer ජොබ් එකකට IT degree එකක් ඕනෙමද ?
/*මචන් මම degree එකෙන් dropout උනා first semester එකෙන්ම , ඒ කාලේ IT degree එකක් කරනවා කියලා තමා 1st ජොබ් එක ගත්තේ. එකෙන් අඉන් වෙලා ඉන්නේ මම දැන්, ජොබෙ හිටියේ මාස 8i, start-up වගේ ekak. කරුමෙට වැහුන එක. පඩි නැතිව වැඩ කලේ කැමැත්තෙන් මොකද එකේ හිටපු අය්යා මට බොක්කෙන් සියලු දේ කියල දුන්නා.
මට front - end technologies එහෙම පුළුවන්, phpත් ලාවට වගේ ඇහැක, දැන් laravel & angular
sorry
ඉගෙන ගන්නවා.*/
හැම ඇඩ් එකකම degree එකක් ඉල්ලනවනේ බන් , degree එකක් අත්‍යවශ්‍යමද?
අමෙරිකවෙනම් degree නැතත් වැඩ පුලුවන්නම් ජොබ් එකට ගන්නවා. එත් අපේ රටේ එහෙම බැ වගේ.
degree එකට අයෙ යන්න බැ බන්, සලලිත් නැ අනික බොරු වැඩක් වගෙ .
diploma එකක් කරන්න ගියා( එතකොට cv eke පෙන්නන්න හරි පුළුවන්නේ ), ඒ යකාතාම tables වලින් website හදන්නේ, මට වහ කන්න හිතුන. ඒ දවසෙම අඉන් උනා.
මොකක්ද advice එක? degree එකක් කරන්නද? මට තම 22i, නැත්තන් portfolio එක vitharak පෙන්නන්නද?
මට eyepax එකේ වැඩ කරන අය්යා කෙනෙක් නං කිව්වෙ , degree එකෙක් මෙලෝ උත්තක් ඉගෙන ගත්තේ නැත, ඔක්කොම ඉගෙන ගත්තේ එතන වැඩ කරන ගමන් කියල.
/*මචන් මම degree එකෙන් dropout උනා first semester එකෙන්ම , ඒ කාලේ IT degree එකක් කරනවා කියලා තමා 1st ජොබ් එක ගත්තේ. එකෙන් අඉන් වෙලා ඉන්නේ මම දැන්, ජොබෙ හිටියේ මාස 8i, start-up වගේ ekak. කරුමෙට වැහුන එක. පඩි නැතිව වැඩ කලේ කැමැත්තෙන් මොකද එකේ හිටපු අය්යා මට බොක්කෙන් සියලු දේ කියල දුන්නා.
මට front - end technologies එහෙම පුළුවන්, phpත් ලාවට වගේ ඇහැක, දැන් laravel & angular
ඉගෙන ගන්නවා.*/හැම ඇඩ් එකකම degree එකක් ඉල්ලනවනේ බන් , degree එකක් අත්‍යවශ්‍යමද?
අමෙරිකවෙනම් degree නැතත් වැඩ පුලුවන්නම් ජොබ් එකට ගන්නවා. එත් අපේ රටේ එහෙම බැ වගේ.
degree එකට අයෙ යන්න බැ බන්, සලලිත් නැ අනික බොරු වැඩක් වගෙ .
diploma එකක් කරන්න ගියා( එතකොට cv eke පෙන්නන්න හරි පුළුවන්නේ ), ඒ යකාතාම tables වලින් website හදන්නේ, මට වහ කන්න හිතුන. ඒ දවසෙම අඉන් උනා.
මොකක්ද advice එක? degree එකක් කරන්නද? මට තම 22i, නැත්තන් portfolio එක vitharak පෙන්නන්නද?
මට eyepax එකේ වැඩ කරන අය්යා කෙනෙක් නං කිව්වෙ , degree එකෙක් මෙලෝ උත්තක් ඉගෙන ගත්තේ නැත, ඔක්කොම ඉගෙන ගත්තේ එතන වැඩ කරන ගමන් කියල.

ara cake labs da mokeda eke man dekka