ammo degree karanawa lesiy ban oke diploma karanawata wada
ekata api DIP complete karala deg karanne nathuwa nika innawa

ammo degree karanawa lesiy ban oke diploma karanawata wada

ekata api DIP complete karala deg karanne nathuwa nika innawa![]()
Yeah
I have Pending 4 Subject
I started Doing it 2014 Now 2017![]()
ai e?oke degree hena easy ban

.
dan nan soft dev ba wage. IT wala wena path ekakata yanna hithenawa
fully confused thama
hmm IT gena nan no idea bn

ඕකට කියන්නේ survival bias කියලා. මම ඒ ගැන වෙනම thread එකක් දාන්නම් පස්සේ.
මේකනේ උබලා ඔය ගන්නේ degree එකක් නැතුව ජොබ් කරන සෙට් එක විතරයි. degree එකක් නැතුව ජොබ් නොකරන සෙට් එක ගන්නේ නැනේ.
Diploma එකකින් 5% කට්ටියකට හොද ජොබක් සෙට් වෙලා තියෙන්න පුළුවන්. උබලා උදා හරණ වලට ගන්නේ ඒ 5% විතරයි. හැබැයි තව 95% ක් ම ගෙදර.
හැබැයි 95% degree තියෙන අය ජොබ් කරනවා. එත් උබලා උදාහරණයට ගන්නේ 5% ක් විතරයි degree තියන් ගෙදර ඉන්නවා කියලා.
උබම හිතලා බලපන්

mama 3yrs thisse thama hithana gaman inne
![]()
Machan, man kiyanne degree eka karapan.. SLIIT eke degree tiyanawa neda weekend witharak lectures tiyana..ubata degreeya time wasting wage ehema karapan..ea athare ubata startup ekaka wage set wela wada karapan..ehema nathuwath ubata diploma ekakin yanna puluwan wei job ekakata..eth issarahata/udata yanna/increment walata chance eka adui(natte na).. eaka hinda puluwannam degree eka karapan..mokada passe uba job ekakata set wela aurudu 5k wage yaddi passe degree athuwa ena unta increment ehema wadi unoth ubata wada, ubata ethakota pasu thawenna wei.. meka Lankawa nisa degree ekak karapan.
ඔයාගේන් advice එකක් බලාපොරොත්තු වෙනෙවා,
ඔයාගෙ comments මම ගොඩක් කියවල තියෙනව.
මම නම් js vaddek nemei , jQuery විතරක් focus කරගෙන ඉදල මට දැන් angular or react වලට යන්න අමරුය් , මොකද මගේ vanillajs subpar නිසා. මගෙත් ගොන් කම Jquery ඔලුව උඩින් තිය ගෙන vanillajs වලට වැඩිය focus එකත් දීපු නැති එක,
දැන් මම අයෙත් මුල ඉදන් vanillajs and es2015 හොදට ඉගෙන ගෙන angular හරි react framework එකකට යන්න ඉන්නේ.
දැන් marijn haverbeke ගෙ පොතෙ මැද හරියේ වගේ . අමරුය වගේ පොඩ්ඩක්.
ඔයා freelance නේ කරන්නේ ? upworkda?
මගේ skill poddak sharp කරගෙන මට freelance කරන්න පුළුවන් වෙයද?

matath wadiya wanila ba ban. godakma jquery thama use kale. but angular igena ganna vanila maha lokuwata dana gannaa ona na
programming danna ona ekekta angular igena ganna puluwan. angular 2 nam tikak withara amaru wei. padayak giyath component ekak hadanna ona eke. anika typescript basics therenna ona.![]()
එහෙමද.
මම ng 2 tutorial එකක් බැලුව එහෙන් මෙහෙන්, පිස්සු වගේ බන්.
ubata apu go ekenma degree eka karanna tibba.passe dip ekak karala field eka wenas kara nan hari.dan cost ekath wediy ban.

ඔයාගේන් advice එකක් බලාපොරොත්තු වෙනෙවා,
ඔයාගෙ comments මම ගොඩක් කියවල තියෙනව.
මම නම් js vaddek nemei , jQuery විතරක් focus කරගෙන ඉදල මට දැන් angular or react වලට යන්න අමරුය් , මොකද මගේ vanillajs subpar නිසා. මගෙත් ගොන් කම Jquery ඔලුව උඩින් තිය ගෙන vanillajs වලට වැඩිය focus එකත් දීපු නැති එක,
දැන් මම අයෙත් මුල ඉදන් vanillajs and es2015 හොදට ඉගෙන ගෙන angular හරි react framework එකකට යන්න ඉන්නේ.
දැන් marijn haverbeke ගෙ පොතෙ මැද හරියේ වගේ . අමරුය වගේ පොඩ්ඩක්.
ඔයා freelance නේ කරන්නේ ? upworkda?
මගේ skill poddak sharp කරගෙන මට freelance කරන්න පුළුවන් වෙයද?
dan administration executive ewatath 1st class degree illanawaara cake labs da mokeda eke man dekka