DevOps කරන්න කැමති අය එන්න

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අද youtube ගියාම මේ video එක suggest උනා ..මේකේ කියන්නේ aws services use කරලා හදන්න පුලුවන් projects තුනක් ගැන ..
    1. Wordpress website එකක් වල කරන එක ..මේකෙදි AWS Elastic Beanstalk use කරන්නේ නැතුව core AWS services use කරලා හදන තරමට ගන්න පුලුවන් knowledge එක වැඩියි..
    2. serverless web application එකක් aws වල host කරන එක
    3. AWS use කරලා call center එකක් හදන එක :P
    සේරම විස්තර links එක්ක මේ video එකේ description එකේ තියෙනව..කැමති අය ගිහින් බලන්න ..මේ වගේ projects cv එකේ තියෙනව කියන්නේ intern එකක් එහෙම හොයාගන්න ලේසි ..

    btw, මට උබලට කියන්න අමතක උනා..අපේ @IT kolla bro දනටමත් field එක මාරු කරලා devops වලට මාරු වෙලා තියෙනවා ..දැන් පොර associate systems engineer කෙනෙක් විදිහට වැඩ කරනවා..:love2:

    උබලත් field මාරු කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් මුලින්ම නානා ගේ course එක කරන්න ..
    https://mega.nz/folder/GHAiXJKL#pTxjPqqX5dptad6iYxEieA
    ඊටපස්සේ projects කරන්න පටන් ගන්න ..ඒවා github account එකක දාන්න ..අනිවාර්යෙන් internship / ase position එකක් හොයාගන්න පුළුවන්..:yes:
    ------ Post added on Nov 6, 2022 at 1:10 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    btw, මට උබලට කියන්න අමතක උනා..අපේ @IT kolla bro දනටමත් field එක මාරු කරලා devops වලට මාරු වෙලා තියෙනවා ..දැන් පොර associate systems engineer කෙනෙක් විදිහට වැඩ කරනවා..:love2:
    අඩේ පට්ටනෙ.. congratulations @IT kolla :love2:
     
    • Love
    Reactions: HAneo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Another useful thread for IT people.

    @pasansnoop මචන් කොහොමද දැන් මේ කෝස් එක කරලා ඉවරද?
    නැහැ මචං ටිකයි කරන්න උනේ මගේ pc එක කැඩුන බං..
    ඒත් කොස් එක සුපිරි.. ප්‍රක්ටිස් කරනකොට නම් සමහර තැන් වල ටිකක් ස්ට්‍රක් වෙනව
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නැහැ මචං ටිකයි කරන්න උනේ මගේ pc එක කැඩුන බං..
    ඒත් කොස් එක සුපිරි.. ප්‍රක්ටිස් කරනකොට නම් සමහර තැන් වල ටිකක් ස්ට්‍රක් වෙනව

    ටික ටික හරි කරන එක තමයි වැදගත්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Free AWS Courses 🎯

    1. Amazon Web Services (AWS) - Zero to Hero
    🌀https://bit.ly/3vlTQzm
    2. Amazon AWS Core services- EC2, VPC, S3, IAM, DynamoDB, RDS
    🌀https://bit.ly/3GOsUPd
    3-Amazon Web Services (AWS): CloudFormation
    🌀https://bit.ly/3YXhrUM
    4- AWS VPC Transit Gateway - Hands On Learning!
    🌀https://bit.ly/3voKsuT
    5- AWS Lambda - from ZERO to HERO
    🌀https://bit.ly/3VSN92I
    6- Cloud Computing With Amazon Web Services
    🌀https://bit.ly/3PWygep
    7- Amazon AWS Cloud IAM Hands-On
    🌀https://bit.ly/3XcxSL9
    8- Master Amazon EC2 Basics with 10 Labs
    🌀https://lnkd.in/d9jQ6cmN
    9-Amazon AWS Cloud EC2 Hands-On
    🌀https://bit.ly/3itJCdj
    10- A Practical Introduction to Cloud Computing
    🌀https://bit.ly/3I9duGf
    11-Hosting your static website on Amazon AWS S3 service
    🌀https://bit.ly/3QqgVL9
    12- AWS Tutorials - DynamoDB and Database Migration Service
    🌀https://bit.ly/3I3YcTo

    source: https://www.linkedin.com/posts/neel...ering-cloud-activity-7017845503698640896-u6EB
     
    aws course ekak hoya hoya innakota deiyo dunna wage dila thiyenne 😍

    ..........................................................................................................

    මෙන්න Hexcoder සිංහලෙන් cloud computing ගැන series එකක් පටන් අරගෙන..
    cloud ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති අයට සිංහලෙන්ම ඉගන ගන්න හොඳ resource එකක් :)

    ------ Post added on Jan 15, 2023 at 9:38 PM
     
    Last edited: