අද youtube ගියාම මේ video එක suggest උනා ..මේකේ කියන්නේ aws services use කරලා හදන්න පුලුවන් projects තුනක් ගැන ..
btw, මට උබලට කියන්න අමතක උනා..අපේ @IT kolla bro දනටමත් field එක මාරු කරලා devops වලට මාරු වෙලා තියෙනවා ..දැන් පොර associate systems engineer කෙනෙක් විදිහට වැඩ කරනවා..
උබලත් field මාරු කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් මුලින්ම නානා ගේ course එක කරන්න ..
https://mega.nz/folder/GHAiXJKL#pTxjPqqX5dptad6iYxEieA
ඊටපස්සේ projects කරන්න පටන් ගන්න ..ඒවා github account එකක දාන්න ..අනිවාර්යෙන් internship / ase position එකක් හොයාගන්න පුළුවන්..
------ Post added on Nov 6, 2022 at 1:10 PM
- Wordpress website එකක් වල කරන එක ..මේකෙදි AWS Elastic Beanstalk use කරන්නේ නැතුව core AWS services use කරලා හදන තරමට ගන්න පුලුවන් knowledge එක වැඩියි..
- serverless web application එකක් aws වල host කරන එක
- AWS use කරලා call center එකක් හදන එක