DevOps කරන්න කැමති අය එන්න

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම මේ ත්‍රෙඩ් එක හැදුවෙ කිරියෙ IT වලින් ඉගනගන්න ඒත් software development වලට සීමා වෙන්න අකමැති සෙට් එකට DevOps ඉගනගන්න අත්වැලක් වෙන්නයි..

    මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්‍රමාණවත් දැනුමකුත් තියන අයයි..

    ඇත්තටම මමත් IT ඉගනගත්තට රස්සාව කරන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි.. ඉතිං අපි එකතුවෙලා අපේම learning plan එකකට වැඩේ කරගෙන යමු..

    මේ වැඩේ පලවෙනි පියවර විදියට අපි self study කරන්න පුළුවන් කෝස් එකක් කරමු..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..
    ඔයාලත් කෝස් එක කරනවනම් මේ ත්‍රෙඩ් එකේ progress එක දාගෙන යන්න

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)

    @siri_ayya @HAneo ඔබතුමන්ල දෙන්නගෙ ෆුල් සපෝට් එක මේ ත්‍රෙඩ් එකටත් අපි බලාපොරොත්තු වෙනව..
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    Youtube%20Kanalbilder%20-%20Branding%20%2B%20Logo%20(4.png

    Youtube%20Kanalbilder%20-%20Branding%20%2B%20Logo%20(4.png

    Recomm_%20Schedule%20-%20Part%202.png
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සුපිරි මචන්.. මාත් set වෙනවා course එකට.. කාලයක් interest තිබ්බට, හරියට ඉගෙනගන්න බැරිඋන field එකක්.. 😋❤️

    Ps: පිස්සෙක් එක්ක argue කර කර හිටියෙ.. Thread එක දැක්කේ දැන් :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    devops wala salary range kohomada ban dev lata = da...mama wada karana thana devops kiyala na...apima thama deploy karanneth
    අපේ නම් sre team එකක් ඉන්නව වෙනම.. Same salary for dev, qa and sre people in same job bands.
     
    • Like
    Reactions: Cypress

    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    සොරි මේකට කෙලින්ම අදාල දෙයක් නෙමේ. Dev Ops වලට දැන් දැන් සලකනව වැඩියි container deployments and cloud platforms නිසා. මාත් හොයනව full time හරි part time හරි කරන්න පුලුවන් සුපිරි (එහෙමනෙ බන් කොහොමත් ඉල්ලන්නෙ) දෙන්නෙක්. Projects එකක් maintenance අනිත් එක active deployments . කැමති කෙනෙක් ඉන්නව නම් pm එකක් දාන්න.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    සොරි මේකට කෙලින්ම අදාල දෙයක් නෙමේ. Dev Ops වලට දැන් දැන් සලකනව වැඩියි container deployments and cloud platforms නිසා. මාත් හොයනව full time හරි part time හරි කරන්න පුලුවන් සුපිරි (එහෙමනෙ බන් කොහොමත් ඉල්ලන්නෙ) දෙන්නෙක්. Projects එකක් maintenance අනිත් එක active deployments . කැමති කෙනෙක් ඉන්නව නම් pm එකක් දාන්න.
    techstack eka mokdda mcn
     
    • Like
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සොරි මේකට කෙලින්ම අදාල දෙයක් නෙමේ. Dev Ops වලට දැන් දැන් සලකනව වැඩියි container deployments and cloud platforms නිසා. මාත් හොයනව full time හරි part time හරි කරන්න පුලුවන් සුපිරි (එහෙමනෙ බන් කොහොමත් ඉල්ලන්නෙ) දෙන්නෙක්. Projects එකක් maintenance අනිත් එක active deployments . කැමති කෙනෙක් ඉන්නව නම් pm එකක් දාන්න.
    නෑ නෑ අදාලයි මචන්.. Devops related ඕන දෙයක් දාන්න.. Including devops job postings also :yes: