devops wala salary range kohomada ban dev lata = da...mama wada karana thana devops kiyala na...apima thama deploy karanneth
Programming ලොකුවට ඕනි නෑ. නමුත් bash/poweshell වගේ scripting language එකක් දැනගෙන ඉන්න වෙයි.programing/developing lokuwata oneda devops walata
thanks bro me dawas wala powershell study karanwaProgramming ලොකුවට ඕනි නෑ. නමුත් bash/poweshell වගේ scripting language එකක් දැනගෙන ඉන්න වෙයි.
පුලුවන්නම් bash ත් ඉගෙන ගන්න.thanks bro me dawas wala powershell study karanwa
wena monda touch wenna one basic dewal tika?පුලුවන්නම් bash ත් ඉගෙන ගන්න.
Dev ops are actually a hybrid of development & IT operations.මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්රමාණවත් දැනුමකුත් තියන අයයි..
Public cloud, Terraform/Ancible/Chef/Arm වගේ IaC frameworks, networking..wena monda touch wenna one basic dewal tika?
me course eka direct downlead karanna vidiyak nedda, kawuru hari google drive dala denna beridaමම මේ ත්රෙඩ් එක හැදුවෙ කිරියෙ IT වලින් ඉගනගන්න ඒත් software development වලට සීමා වෙන්න අකමැති සෙට් එකට DevOps ඉගනගන්න අත්වැලක් වෙන්නයි..
මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්රමාණවත් දැනුමකුත් තියන අයයි..
ඇත්තටම මමත් IT ඉගනගත්තට රස්සාව කරන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි.. ඉතිං අපි එකතුවෙලා අපේම learning plan එකකට වැඩේ කරගෙන යමු..
මේ වැඩේ පලවෙනි පියවර විදියට අපි self study කරන්න පුළුවන් කෝස් එකක් කරමු..
මේක මාස 6ක කෝස් එකක්..
ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
progress එක ත්රෙඩ් එකේ කියන්නම්..
ඔයාලත් කෝස් එක කරනවනම් මේ ත්රෙඩ් එකේ progress එක දාගෙන යන්න
මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)
@siri_ayya @HAneo ඔබතුමන්ල දෙන්නගෙ ෆුල් සපෝට් එක මේ ත්රෙඩ් එකටත් අපි බලාපොරොත්තු වෙනව..
Links dapanko study material wala (Google karama enwa tamai kmk na uba balana ewath dapan brothanks bro me dawas wala powershell study karanwa
)thnanks broPublic cloud, Terraform/Ancible/Chef/Arm වගේ IaC frameworks, networking..