DevOps කරන්න කැමති අය එන්න

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    sad wilfred mott GIF
     
    • Like
    Reactions: pasansnoop

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    devops wala salary range kohomada ban dev lata = da...mama wada karana thana devops kiyala na...apima thama deploy karanneth

    ලංකාවෙනම් කොහොමද දන්නෙ නෑ. නමුත් පිටරටවල්වල හොදට ගෙවනවා. සමහර වෙලාවට dev ලට වඩා ගෙවනවා.
    මම දන්න එකෙක් full remote US company එකකට වැඩ කරනවා. දැනට අවුරැදු 3 කට ඉස්සෙල්ලා Annual salary එක US$ 280,000.

    programing/developing lokuwata oneda devops walata
    Programming ලොකුවට ඕනි නෑ. නමුත් bash/poweshell වගේ scripting language එකක් දැනගෙන ඉන්න වෙයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්‍රමාණවත් දැනුමකුත් තියන අයයි..
    Dev ops are actually a hybrid of development & IT operations.
    Not group of people who are coordinating between above two teams.
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මම මේ ත්‍රෙඩ් එක හැදුවෙ කිරියෙ IT වලින් ඉගනගන්න ඒත් software development වලට සීමා වෙන්න අකමැති සෙට් එකට DevOps ඉගනගන්න අත්වැලක් වෙන්නයි..

    මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්‍රමාණවත් දැනුමකුත් තියන අයයි..

    ඇත්තටම මමත් IT ඉගනගත්තට රස්සාව කරන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි.. ඉතිං අපි එකතුවෙලා අපේම learning plan එකකට වැඩේ කරගෙන යමු..

    මේ වැඩේ පලවෙනි පියවර විදියට අපි self study කරන්න පුළුවන් කෝස් එකක් කරමු..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..
    ඔයාලත් කෝස් එක කරනවනම් මේ ත්‍රෙඩ් එකේ progress එක දාගෙන යන්න

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)

    @siri_ayya @HAneo ඔබතුමන්ල දෙන්නගෙ ෆුල් සපෝට් එක මේ ත්‍රෙඩ් එකටත් අපි බලාපොරොත්තු වෙනව..
    me course eka direct downlead karanna vidiyak nedda, kawuru hari google drive dala denna berida