Practice projects ටිකක් කළා නම් හොදයි බන්.. ඒ කියන්නේමමත් වෙනම පැත්තක ඉදන් මේ devops පැත්තට සෙට් වෙන්න බැලුවේ අර @ST.PIERRE ගෙ ත්‍රෙඩ් එකෙන් මෝටිවේශන් එකක් අරන් @HAneo @siri_ayya ගෙ අදහස් එක්ක. මටත් මෙලෝ ප්‍රෝග්‍රෑම් දැනුමක් නෑ. ඒත් මේ පැත්ත ඉගෙන ගන්න ආසයි. මම අර nanage devops course එකත් බා ගත්තා මීට මාසෙකට කලින්. ඒත් මට ඒක කරන්න උනේ නෑ ඒ අතරතුර මට edx site එකේ කෝසස් කීපයකට verified track එකෙන් සබ්ස්ක්‍රිප්ශන් එකක් හම්බුනා. ඊටපස්සේ මම මාසෙක කාලයක් අතරතුර කෝසස් 15ක් වගේ කරලා සෙටිෆිකෙට් ටික ගත්තා. දැන් තමයි nanage devops කෝස් එක කරන්න ගන්නේ. මම ඒකේ තත්වෙ මේකෙ අප්ඩේට්කරන්නම්. මට දැන් ඕනේ practical experience එක ගන්න ගමන් ඉගෙන ගන්න. කොච්ච්‍රකෝසස් කරත් වැඩක් නැති නිසා. මට තියෙන අවුල company කැමති වෙයිද අපි වගේ අයව ගන්න සහ cv එක හදදිදි වෙනම පැත්තක විතරයි exp තියෙන්නේ. මේ ෆීල්ඩ් එකට අදාලව තියෙන්නේ edx site එකෙන් කරපු certficate ටික විතරයි. මට working experience එක සහ cv eka හදාගන්න උපදෙසක් දෙන්න.
තව දෙයක්. මම යූස් කරන්නේ dual core lap එකක්.ඒක ගොඩක් ස්ලෝ. ඉතින් ඒකට virtual box දන්න බෑ. මට මේකට ඔප්ශන් එකක් දෙන්නකෝ. ල්‍යිට් වර්ශ්න් එකක් හරි දාගන්න
* website එකකට ci cd pipeline configure කරන එකක්
* bash වලින් මොකක්හරි වැඩකට script එකක්
* command line tool එකක්,
* docker, kubeenates use කරලා project එකක්,
* aws, azure වගේ එකක deploy කරපු app එකක්
වගේ දේවල්.. Github account එකක ඔය දේවල් දාලා තියෙන එක අනිවාර්යයි.. මං දන්න කොල්ලෙක් devops ගියේ ඔයවගේ projects කරලා..
Devops seen එක්ක තව computer science basics එහෙමත් ඕන බන්.. IaC tools එහෙමත් ඉගෙනගන්ණ ඕන terraform, pulumi වගේ දේවල්..
උඹ ek username ඒකෙන් හරි github account එකක් හදලා එකේ ඕවා දාලා share කරපංකෝ.. එතකොට feedback දෙන්න ලේසි..


