DevOps කරන්න කැමති අය එන්න

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,993
    14,360
    113
    වැලිවේරිය
    ow nanage syllabus eketh ooya tikamai thiyenne..
    mama nawaththuwe vim commands walin..
    pc eka hadagannakan wade karanna wenne na :-(
    Macn video tika 4n ekata hari da ganna...turmax kiyala android app ekak tiye eken puliwan linux command practice karanne...mta awula tiyenne ude indan paya 8/9 wage monitor eka diha baln indala aye hawas wela baln inna amarui...digatama krpan macn
     
    • Like
    Reactions: pasansnoop

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    Guys කට්ටිය දන්නවනේ මම devops පටන් ගත්තා කියලා. මම දැනට සැලකිය යුතු තරමක් ඉගෙන ගට්ග්තා සහා තාම කරනවා. මම වෙලාවක් හම්බුන ගමන් මගේ progress එක දාන්නම්. මට දැන් ඕනේ ඉගෙන ගන්න ගමන් industry experience එකක් ගන්න training වලට company එකක් හොයාගන්න. මම දෙකකට වගේ ගියා.ඒත් එයාල non IT අයව recruit කරන්න අදි මදි කරනව. මම interview එකත් හොදට ෆේස් කලා.මට training එකක් ගොඩ දාන්න idea එකක් දෙන්නකෝ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Guys කට්ටිය දන්නවනේ මම devops පටන් ගත්තා කියලා. මම දැනට සැලකිය යුතු තරමක් ඉගෙන ගට්ග්තා සහා තාම කරනවා. මම වෙලාවක් හම්බුන ගමන් මගේ progress එක දාන්නම්. මට දැන් ඕනේ ඉගෙන ගන්න ගමන් industry experience එකක් ගන්න training වලට company එකක් හොයාගන්න. මම දෙකකට වගේ ගියා.ඒත් එයාල non IT අයව recruit කරන්න අදි මදි කරනව. මම interview එකත් හොදට ෆේස් කලා.මට training එකක් ගොඩ දාන්න idea එකක් දෙන්නකෝ
    Volunteer මාස 3ක් පුලුවන්නම් වැඩ කරන්න ඉල්ලන්න.
     
    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    Volunteer මාස 3ක් පුලුවන්නම් වැඩ කරන්න ඉල්ලන්න.
    මම හිතන්නෙ නෑ. මම expected salary එකත් ඉල්ලුවේ සෑහෙන්න අඩු ගානක්. මොක්ද මට සැලරි එකට වඩා training එක වටින නිසා.ඒත් හරිගියේ නෑනේ. අනික මට පොඩි ටිප්ස් ටිකක් දෙන්නකො cv එක හදන්න එහෙම.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ok mama pc eka hadagaththe na eth course eka laptop ekata copy karagena dan continue karanawa..
    course eka karana aya kiyanna balanna lesson 20 eke SSH test karanna digital ocean eke droplet (virtual server) ekak create karanna oyala pay kalada?
    mamanam kale mage oracle free tier account eken server ekak create karala ekata SSH kala :)
     
    • Like
    Reactions: topiyaa

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    ok mama pc eka hadagaththe na eth course eka laptop ekata copy karagena dan continue karanawa..
    course eka karana aya kiyanna balanna lesson 20 eke SSH test karanna digital ocean eke droplet (virtual server) ekak create karanna oyala pay kalada?
    mamanam kale mage oracle free tier account eken server ekak create karala ekata SSH kala :)
    pay karana ewa kale na machn....puluwan tharam install karala karanna puluwan ewa thamai baluwe
     
    • Like
    Reactions: pasansnoop

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,360
    113
    වැලිවේරිය
    ok mama pc eka hadagaththe na eth course eka laptop ekata copy karagena dan continue karanawa..
    course eka karana aya kiyanna balanna lesson 20 eke SSH test karanna digital ocean eke droplet (virtual server) ekak create karanna oyala pay kalada?
    mamanam kale mage oracle free tier account eken server ekak create karala ekata SSH kala :)
    Oka ganna one na....vps ekak ganin @Nadun26 gen🤧
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ok mama pc eka hadagaththe na eth course eka laptop ekata copy karagena dan continue karanawa..
    course eka karana aya kiyanna balanna lesson 20 eke SSH test karanna digital ocean eke droplet (virtual server) ekak create karanna oyala pay kalada?
    mamanam kale mage oracle free tier account eken server ekak create karala ekata SSH kala :)
    free 100$ hambenwa bn 60days valid.
     
    • Like
    Reactions: pasansnoop

    IT kolla

    Active member
  • Mar 8, 2022
    174
    168
    43
    ok mama pc eka hadagaththe na eth course eka laptop ekata copy karagena dan continue karanawa..
    course eka karana aya kiyanna balanna lesson 20 eke SSH test karanna digital ocean eke droplet (virtual server) ekak create karanna oyala pay kalada?
    mamanam kale mage oracle free tier account eken server ekak create karala ekata SSH kala :)
    Machan mata eka hadnna beri nisa eka miss kara bn. Credit card ekk one neda free ekak hadanna?

    Mama dn inne tikk issaraha
     
    • Like
    Reactions: pasansnoop

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Guys කට්ටිය දන්නවනේ මම devops පටන් ගත්තා කියලා. මම දැනට සැලකිය යුතු තරමක් ඉගෙන ගට්ග්තා සහා තාම කරනවා. මම වෙලාවක් හම්බුන ගමන් මගේ progress එක දාන්නම්. මට දැන් ඕනේ ඉගෙන ගන්න ගමන් industry experience එකක් ගන්න training වලට company එකක් හොයාගන්න. මම දෙකකට වගේ ගියා.ඒත් එයාල non IT අයව recruit කරන්න අදි මදි කරනව. මම interview එකත් හොදට ෆේස් කලා.මට training එකක් ගොඩ දාන්න idea එකක් දෙන්නකෝ
    උබේ කැරියර් හිස්ට්‍රි එකත් දාපන්. මොකක්ද කරලා තියන ජොබ් එහෙම?
    තියරි කප්පරක් බලුවත් වැඩක් නැ ප්‍රැක්ටිකල් තමා අංක එක. ගල් බදින්න කියල දුන්නට එක බදිනකන් උබට වැඩේ අහු වෙන්නේ නැනේ. එහෙනම් උබ කරන්න ඕනේ ගල් ඇත්තටම බදින්න පුළුවන් කියල පෙන්නන එක.

    .1 සිවි එකේ දාපන් අවරුදු 2 ක් විතර ෆ්රිලාන්ස් එක්ස්පිරියන්ස් ටිකක්. ඒවා බොරු උනාට කමක් නැ උබට ඔප්පු කරගන්න පුළුවන් නම් ප්‍රැක්ටිකල් ප්‍රශ්න වලදී
    2. උබ මේ ඉන්ටවිව් ෆේස් කළා කිව්වට එකේදී උන්ට තේරෙනවා මචන් උබ ප්‍රැක්ටිකල් කලාද නැද්ද කියල. එක උන් උබට කියන්නේ නැ සිම්ප්ලි ඉග්නෝ කරලා දානවා.
    3. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියන ගන්න කම්පැනි තියනවා. ඒවා ටාගට් කරපන්. ටෙස්ට් එක පාස් නම් වැඩේ සෙට් වෙන විදිහට. ඔය ලෙවෙල් එකේ දාපන් එන හැම එකටම දවසට ජොබ් 10 කාටවත් අඩුම දාපන්.

    AWS , Azure වගේ ඒවගේ ak හදාගෙන රියල් විදිහට ප්‍රක්ටිස් කරපන්. එවගේදී එන අතරමැදි කෙස් තියනවා. අන්න ඒවා තම ඉන්ටවිව් එකේ අහන්නේ. උබට හිතෙනවා පාඩම් කල දෙයින් මේක හරි කියල. එත් එක ප්‍රැක්ටිකල් කරන්න බැ ඒ සිනරියෝ එක්ක. ඒ නිසා ප්‍රැක්ටිකල් ඕනෙමයි