Dependancy manage,artifact එක build කරන්න...මම නානගෙ කෝස් එකේ build tools set එක කලා. ඒත් මට සමහරතැන් ටික්ක් තේරුනෙ නෑ. මට දැනගන්න ඔනේ සරල භාශාවේන් ඇයි අපි එකෙදි maven, npm, gradle, node js, groovy, yarn, pip, යූස් කරන්නේ කියලා. මට ටිකක් තේරුනා ඒත් අර @HAneo වගේ ප්‍රැක්ටිකල් example එකක් අරන් පැහැදිලි කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
නානගෙ කෝස් eka kiyanne mokakda ban?මම නානගෙ කෝස් එකේ build tools set එක කලා. ඒත් මට සමහරතැන් ටික්ක් තේරුනෙ නෑ. මට දැනගන්න ඔනේ සරල භාශාවේන් ඇයි අපි එකෙදි maven, npm, gradle, node js, groovy, yarn, pip, යූස් කරන්නේ කියලා. මට ටිකක් තේරුනා ඒත් අර @HAneo වගේ ප්‍රැක්ටිකල් example එකක් අරන් පැහැදිලි කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
Nanas devops course කියලා කෝස් එකක් තියෙනවා මචං..අපි ඒ කෝස් එක follow කරන්නේ මේ thread එකේ..නානගෙ කෝස් eka kiyanne mokakda ban?
We are following this course. You can also start![]()
හරි දැන් මෙහෙම කියමු. ගුනේ ගේ බනිස් කඩේ වෙබ් එක හදන්න තමා යන්නේ. දැන් ඔකේ ඔර්ඩර් එකක් දාන්න යන ෆෝරම් එකේ තියනවා නේ ප්‍රොඩක්ට් එක තෝරන්න (ඒ කියන්නේ බනිස් ද මාළු පාන් ද වගේ ). හරි දැන් අපි ඔය ඇප් එක හදනකොට අපිට ඒ තේරීම දෙන්න වෙන්නේ ඩ්‍රොප් ඩවන් බොක්ස් එකකින් (HTML SELECT) . දැන් අපි සමනය HTML එකක් හදනකොට අපිට SELECTබොක්ස් එකක් දාන්න පුළුවන්. හැබැයි එකේ නොර්මල් SELECT එකක් විතරයි. දැන් ගුනේ ලොක්කා කියනවා ඔය SELECT එකේ ටෙක්ස්ට් බොක්ස් එකක් දාල එකේ සර්ච් කරද්දී ෆිල්ටර් වෙන්න දෙන්න කියල. දැන් ඕකට අපි HTML JavaScript දාගෙන හෙන නෑමක් නාන්න ඕනේ. ඒ වෙනුවට අපි කරන්නේ වෙන සෙට් එකක් මේකට හදපු නොර්මල් එකට වඩා ෆිචර්ස් වැඩි එකක දාගන්න එක.මම නානගෙ කෝස් එකේ build tools set එක කලා. ඒත් මට සමහරතැන් ටික්ක් තේරුනෙ නෑ. මට දැනගන්න ඔනේ සරල භාශාවේන් ඇයි අපි එකෙදි maven, npm, gradle, node js, groovy, yarn, pip, යූස් කරන්නේ කියලා. මට ටිකක් තේරුනා ඒත් අර @HAneo වගේ ප්‍රැක්ටිකල් example එකක් අරන් පැහැදිලි කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
Thank you bro. Mama me tikath balannam.Dependancy manage,artifact එක build කරන්න...
අපිට මුල ඉඳලා software එකක් ලියන්න බැරි හින්දා කරන්නෙ,වෙන කෙනෙක් ලියපු software එකක් උඩ තමා software එක හදන්නේ...අපිට එහෙම හැම dependancy(වෙන අය ලියපු කෝඩ් කෑලි) එක්කම වෙන වෙනම හොය හොය දාන්න බැරි හින්දා ඒක maven ,gradle,npm වගේ ඒවට බාර දෙනවා ඒක තම dependancy management කියන්නේ
අපි software එකක් හදපු පලියට ඒක deploy කරන්න බෑ,ඒක හින්දා පිහිටා run කරන්න පුලුවන් optimize ම විදියට හදාගන්න එකට තමයි build tool වලින් කරලා දෙන්නේ npm build වගේ tools
මේක හරිම නෑ මට තේරෙන විදිහ
මේ ටික බලන්න
https://stackoverflow.com/questions...pendency-management-and-build-management-tool
Thank you @siri_ayya devops engineer කෙනෙක් වෙලාමයි ඕන් පස්ස බලන්නේ මමYarn, npm කියන්නේ එකම දේට use කරන්න පුලුවන් tools දෙකක්.. Npm එක හදන්නෙ npm කියන company එකෙන් yarn කියන ටූල් එක හදන්නේ facebook company එකෙන්.. සමහර වෙනවට yarn, npm වලට වඩා හොඳ වෙන වෙලාවල් තියෙනවා
අපි development වල දී build tools use කරන්නේ අපේ project එකේ use වෙන අනිත් අයගේ code එක manage කරගන්න... උදාහරණයක් විදියට අපි හිතමු අපි වෙබ් අඩවියක් හදනවා කියලා...එතෙන්දි අපිට වෙබ් අඩවියේ හැම දෙයක්ම මුල ඉදලා ගහන්න ඕන නැහැ...මොකද වෙන අය ගහපු code අපිට ගන්න පුළුවන්... එතකොට ඒ code එක කාලයන් කාලෙට ඒක අයිති අය වැඩිදියුණු කරනවා වෙනස් කරනවා.. එතකොට අපිට විදිහක් තියෙන්න ඕන ඒ updates අපේ ප්‍රොජෙක්ට් එකට හරියට integrate කරගන්න...ඔය වැඩේ තමයි build tools වලින් කරන්නෙ
------ Post added on Aug 28, 2022 at 10:16 PM
හරි දැන් මෙහෙම කියමු. ගුනේ ගේ බනිස් කඩේ වෙබ් එක හදන්න තමා යන්නේ. දැන් ඔකේ ඔර්ඩර් එකක් දාන්න යන ෆෝරම් එකේ තියනවා නේ ප්‍රොඩක්ට් එක තෝරන්න (ඒ කියන්නේ බනිස් ද මාළු පාන් ද වගේ ). හරි දැන් අපි ඔය ඇප් එක හදනකොට අපිට ඒ තේරීම දෙන්න වෙන්නේ ඩ්‍රොප් ඩවන් බොක්ස් එකකින් (HTML SELECT) . දැන් අපි සමනය HTML එකක් හදනකොට අපිට SELECTබොක්ස් එකක් දාන්න පුළුවන්. හැබැයි එකේ නොර්මල් SELECT එකක් විතරයි. දැන් ගුනේ ලොක්කා කියනවා ඔය SELECT එකේ ටෙක්ස්ට් බොක්ස් එකක් දාල එකේ සර්ච් කරද්දී ෆිල්ටර් වෙන්න දෙන්න කියල. දැන් ඕකට අපි HTML JavaScript දාගෙන හෙන නෑමක් නාන්න ඕනේ. ඒ වෙනුවට අපි කරන්නේ වෙන සෙට් එකක් මේකට හදපු නොර්මල් එකට වඩා ෆිචර්ස් වැඩි එකක දාගන්න එක.
මේ තියෙන්නේ නොර්මල් එක
https://www.w3schools.com/tags/tryit.asp?filename=tryhtml_select
මේ තියෙන්නේ අර ෆිචර්ස් ඇඩ් කරලා හදපු එක.
https://select2.org/getting-started/basic-usage
දැන් මේ ෆිචර්ස් ඇඩ් කරලා හදපු එකේ HTML JavaScript ෆයිල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ එක පැකේජ් එකක් බවට හරවනවා. ඒක කරන්නේ වෙන කෙනෙක්ට දෙන්න ලේසි වෙන්න. ඒ වගේ එක එක කාර්යන් වලට හදපු පැකේජ් ගොඩක් දාපු තැනකට අපි කියනවා package manager.
NPM - Node Package Manager - මේක තමා ෆෙමස් ම එක. මේකේ අර වගේ එක එකා හදලා දාපු කෝටි ගානක් පැකේජස් තියනවා. ඔයාට පුළුවන් අරන් පාවිච්චි කරන්න
https://www.npmjs.com/
දැන් මුළු සොෆ්ට්වෙයා එකම Release Build එකක් යනකොට අර පිටින් දාපු පැකේජ් එහෙමත් එකතු කරලා බන්ඩල් එකක් හදනවා. එකට සාමන්යෙන් artifact එකක් කියන්නේ. එක අරන් cloud එකේ හොස්ට් වෙන තැනට දැම්මම ෆයිනල් ප්‍රොඩක්ට් එක දිප්ලෝයි වෙනවා
මේකේ තියනවා මුල ඉදන් ප්‍රොජෙක්ට් එකක package Manager එකක් දාගෙන උඩින් ඕනේ ඒවා අරන් වැඩ කරන විදිහ
I agree with this assessment![]()
මුලින් Azure එකක් ගනින් අර 200 එක. එකේ Devops චෙන් එකක් හදපන්
හදලා පොඩි ඇප් එකක් හදලා දිප්ලෝයි කරපන්
(Install VS 2022 and you can create a Sample Asp.net Web app. it's enough for deployment. no coding needed )
ස්ක්රම් / කන්බන් බෝඩ් එකත් පොඩ්ඩක් බලපන්. ඒ පාට් එක එන්නේ සාමන්යෙන් BA සහ Dev ලට. එත් ඒවා අනික් ඒවා එක්ක කනෙක්ට් වෙන නිසා පොඩි දැනුමක් දනින්
https://docs.microsoft.com/en-us/az...tarted/why-use-azure-boards?view=azure-devops
https://docs.microsoft.com/en-us/az...ed/sign-up-invite-teammates?view=azure-devops
https://docs.microsoft.com/en-us/az...ack-work?view=azure-devops&tabs=agile-process
උබේ කෝඩ් එක එකම රෙපෝ එකකට දාපන්
https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/create-new-repo?view=azure-devops
පොඩි චේන්ජ් එකක් කරලා එක පුෂ් කරලා පුල් රික්වෙස්ට් එකක් එහෙම දාල බලපන් වැඩේ වෙන විදිහ
https://docs.microsoft.com/en-us/azure/devops/repos/git/pull-requests?view=azure-devops&tabs=browser
ස්ලෝට්ස් හදපන්. (ස්ටඩි කරපන deployment slots )
https://docs.microsoft.com/en-us/azure/app-service/deploy-staging-slots
ඊළගට උබට හුගක් අදාළ වෙන පයිප් ලයින් එක
මේක තමා උන්ගේ මෙන් පේජ් එක
https://azure.microsoft.com/en-us/services/devops/pipelines/
මේකේ ඉතින් ටිකක් ලොකු ඒරියා එකක් කවර වෙනවා. මේ වීඩියෝ එකේ තියනව් අඔනේ කරන ටික. හොදට තෙරුම ගන්න ඕනේ පයිප්පෙන් වෙන දේ. ඒ වගේම එකක් හදලා කන්ෆිගර් කරගන්න පුළුවන් වෙන්න ඕනේ
එකේදී. බලපන් සොනර් කියුබ් එක , ඒ වගේම ටෙස්ට් කවරේජ් එක ඒවාට වෙනම පයිප්පෙ ස්ටෙප්ස් add කරන විදිහ.
බලලා කියපන් අමාරු නම් පොඩි විස්තරයක් කියල දෙන්නම්
හදපු පයිප්පෙන් එන්නේ අර සොෆ්ට්ව්යා එකේ අර්ටිෆක්ට් ඒ කියන්නේ දිප්ලෝයි කරන්න පුළුවන් පැකේජ් එකක්.
එකෙන් රිලීස් එකක් හදාගන්න ඕනේ. මොන එන්වයරමන්ට් එකටද යන්නේ කියල
https://docs.microsoft.com/en-us/azure/devops/pipelines/release/?view=azure-devops
ඔච්චර තමා ඉතින් ඔකේ තියෙන්නේ. වැඩේ තියෙන්නේ ඕක කරලා කරලා උන්දුකපුච්චයටම දාගන්න ඕනේ . නැත්නම් ඉන්ටවිව් එකේ එන ඒවාට උත්තර දෙන්න අමාරු වෙනවා පුටී.
ඔය ටික කරලා උබ මුලින් ලින්ක්ඩ් ඉන් එකේ දාපන් අර Personal goal pursuit එක යටතේ උබ කල ප්‍රොජෙක්ට් එක සහ ඔය කන්ෆිගර් කල දේවල් විස්තර ඇතුව. එක CV එකෙත් දාපන්.ඔකේ කැච් එක තමා උබෙන් අහන දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එකෙන් උබට පොඩි ජොබ් එකක් හොයාගන්න කිසිම අමාරුවක් නැ
මතකනේ ප්‍රක්ටිස් එක තමා කී එක. එහෙම ප්‍රක්ටිස් එක තියන එකා උත්තර දෙනකොටම දනනවා මු වැඩේ කරලා තියෙන්නේ කියල . කට පාඩම් කල එකා අර ස්ටෑන්ඩර්ඩ් වචන සෙට් එක දාපු ගමන් දනන්ව් අමු කට පාඩම් පප්පෙක් කියල
එහෙනම් කරගෙන යන්න ගුඩ් ලක්
This is the sad story
I think he must start somewhere simple and gradually increase the complexity
I suggest not starting with Containers but trying to deploy a simple app and create the DevOps Chain. what do you think machan?
------ Post added on Jun 27, 2022 at 1:27 PM
thanks for the shearing bhroYOUTUBE LINKS TO LEARN DEVOPS
HAPPY LEARNING
1) Linux :
Basic Linux commands are necessary before jumping into shell scripting.
* https://lnkd.in/dBTsJbhz
* https://lnkd.in/dHQTiHBB
* https://lnkd.in/dA9pAmHa
2. Shell Scripting:
* https://lnkd.in/da_wHgQH
* https://lnkd.in/d5CFPgga
3. Python: This will help you in automation
* https://lnkd.in/dFtNz_9D
* https://lnkd.in/d6cRpFrY
* https://lnkd.in/d-EhshQz
4. Networking
* https://lnkd.in/dqTx6jmN
* https://lnkd.in/dRqCzbkn
5. Git & Github
* https://lnkd.in/d9gw-9Ds
* https://lnkd.in/dEp3KrTJ
6. YAML
https://lnkd.in/duvmhd5X
https://lnkd.in/dNqrXjmV
7. Containers — Docker:
* https://lnkd.in/dY2ZswMZ
* https://lnkd.in/d_EySpbh
* https://lnkd.in/dPddbJTf
8. Continuous Integration & Continuous Deployment (CI/CD):
* https://lnkd.in/dMHv9T8U
9. Container Orchestration — Kubernetes:
* https://lnkd.in/duGZwHYX
10. Monitoring:
* https://lnkd.in/dpXhmVqs
* https://lnkd.in/dStQbpRX
* https://lnkd.in/de4H5QVz
* https://lnkd.in/dEtTSsbB
11. Infrastructure Provisioning & Configuration Management (IaC): Terraform, Ansible, Pulumi
* https://lnkd.in/dvpzNT5M
* https://lnkd.in/dNugwtVW
* https://lnkd.in/dn5m2NKQ
* https://lnkd.in/dhknHJXp
* https://lnkd.in/ddNxd8vU
12. CI/CD Tools: Jenkins, GitHub Actions, GitLab CI, Travis CI, AWS CodePipeline + AWS CodeBuild, Azure DevOps, etc
* https://lnkd.in/dTmSXNzv
* https://lnkd.in/dAnxpVTe
* https://lnkd.in/daMFG3Hq
* https://lnkd.in/dqf-zzrx
* https://lnkd.in/diWP7Tm7
* https://lnkd.in/dYDCSiiC
13. AWS:
* https://lnkd.in/dmi-TMv9
* https://lnkd.in/de3-dAB6
* https://lnkd.in/dh2zXZAB
* https://lnkd.in/dQMyCBWy
14. Learn how to SSH
SSH using mobaxterm:
* https://lnkd.in/gx-T_FU8
15. SSH using Putty :
* https://lnkd.in/gGgW7Ns9
Best Websites to learn Devops:
https://kodekloud.com
https://acloudguru.com
https://www.katacoda.com
Blue light කන්නාඩියක් දානවද උබ ?ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ අද තමයි ආවෙ..
දිගටම අසනීපෙන් හිටියෙ ඇස් රිදෙන්න අරං..
කෝස් එක හෙට ඉඳන්වත් බලනව ආපහු![]()
Adarei adareiGood morning bros...
Devops කරන අයට පොත් ගෙනාවා...
Git — Notes for Professionals
https://books.goalkicker.com/GitBook/
Production Kubernetes — Building Successful Application Platforms
https://tanzu.vmware.com/content/ebooks/production-kubernetes
Linux — Notes for Professionals
https://books.goalkicker.com/LinuxBook/
97 Things Every Cloud Engineer Should Know — Collective Wisdom from the Experts
https://www.redhat.com/rhdc/managed...eers-know-e-book-oreilly-f28602-202105-en.pdf
Designing Distributed Systems: Patterns and Paradigms for Scalable, Reliable Services
https://azure.microsoft.com/en-us/resources/designing-distributed-systems/
Automate The Boring Stuff with Python — Practical Programming For Total Beginners
https://automatetheboringstuff.com/
Kubernetes Up & Running — Dive into the Future of Infrastructure
https://hello-tanzu.vmware.com/kubernetes-up-and-running-2/

pattaGood morning bros...

Thanks broooow❤Good morning bros...

thanks සිරි අයියේ...phyton automation හොය හොය හිටියේ...වෙන හොද resource තියේ නම් දාපම්කෝGood morning bros...
Devops කරන අයට පොත් ගෙනාවා...
Git — Notes for Professionals
https://books.goalkicker.com/GitBook/
Production Kubernetes — Building Successful Application Platforms
https://tanzu.vmware.com/content/ebooks/production-kubernetes
Linux — Notes for Professionals
https://books.goalkicker.com/LinuxBook/
97 Things Every Cloud Engineer Should Know — Collective Wisdom from the Experts
https://www.redhat.com/rhdc/managed...eers-know-e-book-oreilly-f28602-202105-en.pdf
Designing Distributed Systems: Patterns and Paradigms for Scalable, Reliable Services
https://azure.microsoft.com/en-us/resources/designing-distributed-systems/
Automate The Boring Stuff with Python — Practical Programming For Total Beginners
https://automatetheboringstuff.com/
Kubernetes Up & Running — Dive into the Future of Infrastructure
https://hello-tanzu.vmware.com/kubernetes-up-and-running-2/
oyala wage me field eke experienced set eka apita godak watinawa machan..ado mama denata senior support engineer kenek widiyata work karanne
microsoft server side eke almost 8 years expi
i have az900,ccna and linux administration certificates
and nibm network administrator hd
mama work karana place eka lankawe lokuma microsoft partner (customer)
azure resources godak api day to day ape works walata use karanawa
aad vms dbs endpoints
e wagema o365 ms365 wage thawa add karanna puluwan
cloud api gena servers gena pipeline gena idea ekak thiyenawa
mama me post eka kalin dekke ne denui dekke mamath join una
azure GCP wala 2 years expi thiyenawa aws use karalama nehe
and i have payAgo azure account wena business ekakata mama eka use karanawa
devops > people who are responsible for handling operations between development team and operations team, while doing day to day sys admin tasksdevops කියන්නේ මොකක්ද? development operation?
na machan mata glaucoma nisa godak penawa adui..Blue light කන්නාඩියක් දානවද උබ ?
thanks lokkaGood morning bros...