DevOps කරන්න කැමති අය එන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අඩෝ කෝට් වෙන්නෙ නෑ බන් @siri_ayya මම පන්දර එකට වගෙ අර ටොරන්ට් එකෙන් මැග්නට් ඩවුන්ලෝඩ් දැම්ම FDM through. ඔය මගුලෙ අන්තිම වෙනකම් ඩවුන්ලෝඩ් වෙලා HTTP Error403 එනව. :baffled:

    9GB විතර දැන් ඩවුන් වෙලා. අන්තිමේදි කෙල ව්‍යිද මන්ද :dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    matanam ehema monawath aulak une na..
    utorrent eken bawe..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1667064015073.png

    morning sessions kiyanne mona time zone ekenda dannawada machan?
    job karana apita time set na wage
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    View attachment 188272

    morning sessions kiyanne mona time zone ekenda dannawada machan?
    job karana apita time set na wage
    ඔව් බන් මාත් බැලුව.. ඕක click කරලා ගියාම එන google ෆෝර්ම් එකේ තියෙනවා sessions තියෙන්නෙ උදේ 9 ඉදන් 1 වෙනකන් කියල.. ජොබ් එකත් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි :baffled:

    @Avishka Indula මේ දවස්වල උදේ වරුවේ වැඩක් නැත්නම් මෙකට apply කරලා බලන්න :)
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    දැන් මාස පහක් ගිහින් නේද? උඹලා දැන් හොඳට මේක ස්ටඩි කරලද ඉන්නේ?
    වැඩත් එක්ක ci/cd පාට් එකේ හිරවෙලා ඉන්නේ බන්....not a good progress...timeline එකක් හදාගෙන වැඩේ කරන්න ඕනේ නැත්තම් එකම තැන😥😥...හැබැයි මගේම project 3ක් කරලා github දැන්මා... @siri_ayya කිව්වා වගේ project make you perfect...
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔව් බන් මාත් බැලුව.. ඕක click කරලා ගියාම එන google ෆෝර්ම් එකේ තියෙනවා sessions තියෙන්නෙ උදේ 9 ඉදන් 1 වෙනකන් කියල.. ජොබ් එකත් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි :baffled:

    @Avishka Indula මේ දවස්වල උදේ වරුවේ වැඩක් නැත්නම් මෙකට apply කරලා බලන්න :)
    Thank you!! :love2::love2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඔව් බන් මාත් බැලුව.. ඕක click කරලා ගියාම එන google ෆෝර්ම් එකේ තියෙනවා sessions තියෙන්නෙ උදේ 9 ඉදන් 1 වෙනකන් කියල.. ජොබ් එකත් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි :baffled:

    @Avishka Indula මේ දවස්වල උදේ වරුවේ වැඩක් නැත්නම් මෙකට apply කරලා බලන්න :)
    free da ban
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔව් බන් මාත් බැලුව.. ඕක click කරලා ගියාම එන google ෆෝර්ම් එකේ තියෙනවා sessions තියෙන්නෙ උදේ 9 ඉදන් 1 වෙනකන් කියල.. ජොබ් එකත් එක්ක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි :baffled:

    @Avishka Indula මේ දවස්වල උදේ වරුවේ වැඩක් නැත්නම් මෙකට apply කරලා බලන්න :)

    ඕකෙ තියෙන දවස් මෙන්ෂන් කරල නෑනෙ බන්. විකෙන්ඩ් ද වික් ඩේස් ද
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් මාස පහක් ගිහින් නේද? උඹලා දැන් හොඳට මේක ස්ටඩි කරලද ඉන්නේ?
    apo naha ban :baffled:
    meka patan gaththe covid walata 50% work karapu dawas walane..
    dan digatama weda nisa monawath karanna une naha..
    e madiwata lap ekath leda..
    anthimata nawaththuwe artifact repo manager part eken
     
    • Sad
    Reactions: Heshan Daminda