hmmm dan itin owwa karanna kal madi... 29th penala![]()
මොන බොරු කතාද බන්.ත්‍රිහේතුක උපතක් තියෙන ඕන එකෙකුට භාවනාවෙන් හිත දියුණු කරන්න පුලුවන් කියලා මම අහලා තියෙන්නේ.ඔය වයස මොකක්ද බන්.ආසාවයි,වීර්යයි ඕනේ ඔය වැඩේට.

Zeus දෙයියො කැමතිනම් විතරයි එහෙම පුළුවන්..
ග්‍රීක ආගමික පොත් කියවලා බලපන්.
ඒත් ඉන්කා ආගමේ තියෙන්නෙ වෙන එකක්
උබ හිතන්නෙ කොයි එකද හරි?![]()
අල්ලාහ් මොනවද කියල තියෙන්නේ?

reasons?



මේක ජෝක් එකක් නෙමේ ඈ නැත්තං මේකෙ ඉන්න උන් මං ඇත්තක් කිව්වත් හිතන්නෙ කොලොප්පමක් කියල![]()
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො ගැන පොත් දෙකක්ද තුනක්ද තියෙනව මතුගම මහින්ද විජේතිලක ලියපු හොයාගෙන කියවපං ඕව කරන්නෙ දෙයියො නෙමේලු, දේව වෙසින් ඉන්න අමනුස්සයො පෙරේතයො වගේ![]()
මිනිස්සු සල්ලි වලිං සැප විඳිනව වගේ කරුමෙට පෙරේතයෙක් වෙලා ඉපදිලා දෙවියො වගේ සැප විඳින උන් ඉන්නවලු![]()
![]()
sirawatama danagena hitiye ne machan thanks... poth wala nam dannwada?

fb එකේ බලපන් දෙයිය්යෝ නැහැ හුට්ටෝ , මමත් දැක්කේ sch යන පොඩි එකෙක් දල තිනවා


