deyyo nathnum???

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    warelllaaa

    machan mama ek eky godak thread wala dakka deyyo kiyanne myth ekak ehayam ewn ne kiyala ...

    etakota saastra kiima gena mokada kiyanne? (boruwata kiyana a wa neway ... aththatama kiyana a wa gena)

    mama personally balala tiyenawa ooka gena kisi deyak nokiya kataa nokara hitiyath umba aaway maykata mehmai kiyala aththama kiyana place dakala tiyenawa oona taram ... boru kaaroth dakala tiyenawa ..

    etakota a aththatama kiyana aya saastra kiyanne kohomada???

    danna aya udaaaaau... nodanna aya bump
     
    • Like
    Reactions: miyuru4u

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    etakota saastra kiima gena mokada kiyanne? (boruwata kiyana a wa neway ... aththatama kiyana a wa gena)

    සාත්ත කියන තැන්වල මොන දෙයියෝද බන්,මළ පෙරේතයෝ මිසක්.බලපන්කෝ සාත්තර කියන උන්ගේ ගෙවල්දොරවල් වල හැටි .මළ පෙරේත විමාන වගේ.එහෙම තැනකට දෙවියෙක් තියා මනුෂ්‍යයෙකුට වත් යන්න හිතෙන්නේ නෑ.

    ප්‍රේතයෝ පවු කරලා ඔය භවයේ ඉපදුනාට ,උන්ට බලයක් තියෙනවලු.අනුන්ගේ හිත කියවන්න පුලුවන් එකක් වගේ.අපි එහෙම තැනකට ගියොත් ඌ දන්නවා අපි මොනවටද ආවේ කියලා.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සාත්ත කියන තැන්වල මොන දෙයියෝද බන්,මළ පෙරේතයෝ මිසක්.බලපන්කෝ සාත්තර කියන උන්ගේ ගෙවල්දොරවල් වල හැටි .මළ පෙරේත විමාන වගේ.එහෙම තැනකට දෙවියෙක් තියා මනුෂ්‍යයෙකුට වත් යන්න හිතෙන්නේ නෑ.

    ප්‍රේතයෝ පවු කරලා ඔය භවයේ ඉපදුනාට ,උන්ට බලයක් තියෙනවලු.අනුන්ගේ හිත කියවන්න පුලුවන් එකක් වගේ.අපි එහෙම තැනකට ගියොත් ඌ දන්නවා අපි මොනවටද ආවේ කියලා.

    pretayo innawa num deyyoth inna puluwan nayda?
     
    unta ohoma puluwan barida ungen weda ganna (adahasak pamani)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් දකින්නේ මෙහෙම දෙයක්. දෙයියො ඉන්නවයි කියලා හිතන එකත් මනුස්ස අයිතියක්. නැහැයි කියලා හිතන එකත් මනුස්ස අයිතියක්. ඉන්නවා කියලා නැහැයි කියන එකාගේ මතේ බොරු කියන එකත්, නැහැයි කියලා ඉන්නවයි කියන එකාගේ මතේ බොරු කියන එකත් තමා වැරැද්ද.. තමන්ගේ මතේ අනුන්ට කරදරයක් නොවෙන්න කරගත්තම අහවරයි.. මම නම් අහසේ දෙයියො පස්සේ යන්නෙත් නැ, යන උන් වැරදියි කියන්නෙත් නැ. ඒ එක එක මනුස්සයගේ ආත්ම ශක්තිය. නොපෙනෙන බලවේග වලින් පිහිට පතන්නේ මෙලොව දුක් වලින් මිදෙන්න හිතට ශක්තියක් ගන්න. ඒක මට දෙයියො නැතිව කරන්න පුලුවන් උනාට අනිකට බැරුව ඇති. ඉතින් ඒක ඒ මිනිහගේ අයිතිය. මම පාන් කැවා කියලා ලොකේ ඔක්කොම උන් පාන් කන්න ඔනේ නැනේ.. උන් පිට්ටුත් කාපුවාවේ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    pretayo innawa num deyyoth inna puluwan nayda?

    බුද්ධ දේශනාවට අනුව නම් ඔය දෙගොල්ලෝම ඉන්නවා.හුඟක් ආගම් වල ඔය ඕපපාතික ජිවියෝ ගැන කතා තියෙනවා.ඒත් හොඳටම විස්තර කරලා තියෙන්නේ බුදුන් වහන්සේ තමයි.

    ඒත් ඉතින් දැන් කාලේ උන්ට විද්‍යාවෙන් ඔප්පු කරනකම්,ඇහැට දකිනකම් ඕවා ෂුවර් නෑනේ.:rofl:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මම නම් දකින්නේ මෙහෙම දෙයක්. දෙයියො ඉන්නවයි කියලා හිතන එකත් මනුස්ස අයිතියක්. නැහැයි කියලා හිතන එකත් මනුස්ස අයිතියක්. ඉන්නවා කියලා නැහැයි කියන එකාගේ මතේ බොරු කියන එකත්, නැහැයි කියලා ඉන්නවයි කියන එකාගේ මතේ බොරු කියන එකත් තමා වැරැද්ද.. තමන්ගේ මතේ අනුන්ට කරදරයක් නොවෙන්න කරගත්තම අහවරයි.. මම නම් අහසේ දෙයියො පස්සේ යන්නෙත් නැ, යන උන් වැරදියි කියන්නෙත් නැ. ඒ එක එක මනුස්සයගේ ආත්ම ශක්තිය. නොපෙනෙන බලවේග වලින් පිහිට පතන්නේ මෙලොව දුක් වලින් මිදෙන්න හිතට ශක්තියක් ගන්න. ඒක මට දෙයියො නැතිව කරන්න පුලුවන් උනාට අනිකට බැරුව ඇති. ඉතින් ඒක ඒ මිනිහගේ අයිතිය. මම පාන් කැවා කියලා ලොකේ ඔක්කොම උන් පාන් කන්න ඔනේ නැනේ.. උන් පිට්ටුත් කාපුවාවේ..

    ow oya hari... mage pudgalika adahasa num mama hitanne its all about our subconscious mind kiyala (SIYALLA PAWATINNE APAY YATI SITHAY kiyala)

    mata oona mama hari da nedda kiyala hariyatama teeranayakata enna ...
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    බුද්ධ දේශනාවට අනුව නම් ඔය දෙගොල්ලෝම ඉන්නවා.හුඟක් ආගම් වල ඔය ඕපපාතික ජිවියෝ ගැන කතා තියෙනවා.ඒත් හොඳටම විස්තර කරලා තියෙන්නේ බුදුන් වහන්සේ තමයි.

    ඒත් ඉතින් දැන් කාලේ උන්ට විද්‍යාවෙන් ඔප්පු කරනකම්,ඇහැට දකිනකම් ඕවා ෂුවර් නෑනේ.:rofl:

    matath sure nati hinda tamai ahanne machan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    matath sure nati hinda tamai ahanne machan

    මැරෙන මොහොත වෙනකම් සමහරු විශ්වාස කරන්නේ නෑ ඕපපාතිකයෝ ඉන්නවා කියලා.පව්කාරයෝ මැරෙද්දී කෑගහනවා කියලා කතාවක් උඹ අහලා නැද්ද? "මට කතා කරනවා.අහවලා මාව අරන් යන්න හදනවා." එහෙම කතා කියනවා සමහරු.

    මැරෙන මොහොත වෙනකොට ඇස්වලට එච්චර කල් නොපෙනුන දේවල් පවා පෙන්නේ කොහොමද?එතන පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මැරෙන මොහොත වෙනකම් සමහරු විශ්වාස කරන්නේ නෑ ඕපපාතිකයෝ ඉන්නවා කියලා.පව්කාරයෝ මැරෙද්දී කෑගහනවා කියලා කතාවක් උඹ අහලා නැද්ද? "මට කතා කරනවා.අහවලා මාව අරන් යන්න හදනවා." එහෙම කතා කියනවා සමහරු.

    මැරෙන මොහොත වෙනකොට ඇස්වලට එච්චර කල් නොපෙනුන දේවල් පවා පෙන්නේ කොහොමද?එතන පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    kohomada ban owwa gana danagannay... nikan eka eka daywal manse purawan marila yana ekay aththa danagena merena eka kochara hodada
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    kohomada ban owwa gana danagannay... nikan eka eka daywal manse purawan marila yana ekay aththa danagena merena eka kochara hodada

    ඇත්ත දැනගන්න ඕනේ නම් මනස මේ තියෙනවට වඩා උසස් තැනකට ගන්න ඕනේ.එතකොට ඇස්වලට නොපෙනෙන දේවල් පවා පෙනේවි.