DFSK Glory i-Auto Brand New, 12.8M ක් කියනවා, Unimo එකේ. මේ වාහනේ Pros හා Cons මොනවා ද?
Last edited:
ලක්ශ 12.8 ක්ද? නැත්තං මිලියන 12.8 ක්ද?DFSK Glory i-Auto Brand New, 12.8 ක් කියනවා, Unimo එකේ. මේ වාහනේ Pros හා Cons මොනවා ද?
එච්චර ගානක් දීලනම් ඕකක් ගන්න එක පට්ට පාඩුයි මචං. උපරිම ලක්ශ 60කට එහා වටින්නෑ ඕක. බ්‍රෑන්ඩ් එක second hand market එක පාර්ට්ස් ගැන හිතලා බැලුවම.12.8 Million, මචං
ලක්ෂ 12 ට කොහෙද බන් Brand New දෙන්නේ SUV එකක්ලක්ශ 12.8 ක්ද? නැත්තං මිලියන 12.8 ක්ද?
menna review
henama gon & comital...Den three-wheelerutha 10laks pannala sagoලක්ශ 12.8 ක්ද? නැත්තං මිලියන 12.8 ක්ද?