DH55C Mother board help

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මචන්ලා මගේ desktop එකේ අවුල mother board එකේලු ,core i3 බන් විසික්ක කරන්න බැනේ ,
    කව්රුහරි දන්නවද DH55C mother board එකක් ගන්න තැනක් ,
    ලැපක් තියේ බන් වැඩිය වියදම් කරන්න බැ මට ,මේක ගෙදර තියන එක ,
    ibexpeakboards.jpg

    මේකේ විදියට DH55TC එකත් ok වගේ ,
    දන්න එකෙක් හෙල්ප් එකක් දීපල්ලා ,
    දෙන්න තියෙන්නේ රේප් තමයි :(:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    core i3 එකේ සොකට් එක මොකක්ද ?
    ඊට පස්සෙ ඒ සොකට් එකට හරියන ඕනම බෝඩ් එකක් දාගන්ඩ පුලුවන් බං...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    LGA 1156 තියෙන බෝඩ් ඕන තරං තියෙන්නෙ බං..
    Intel ම වෙන්ඩ ඕනෙ නෑ..
    ගිගාබයිට් වගේ බ්‍රෑන්ඩ් එකක් වුණත් හොඳයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ඔය හැම මඟුලම බලන්ඩ ඕනෙ නෑ..
    LGA 1156 විතරක් සෙට් වුණාම ඇති :yes:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    LGA 1156 තියෙන බෝඩ් ඕන තරං තියෙන්නෙ බං..
    Intel ම වෙන්ඩ ඕනෙ නෑ..
    ගිගාබයිට් වගේ බ්‍රෑන්ඩ් එකක් වුණත් හොඳයි
    කියක් වෙයිද බන් ,
    මන් computer hardware ගැන දන්නේ නැ බන් ,2011 ගත්තේ මේක ,compatible mother board තියේ නම් කියපන් ,පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරලා ගොඩ දාගන්න බැලුවේ
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Last edited:

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    උබ ඉන්නේ කොහෙද?
    ලගපාත් තියෙන කම්පියුටර් කඩේක බලහන්
    unity දැන් නැ ඔය බඩු
    දැන් තියෙන්නේ 1155 උඩ ඒවා

    ගාල්ලේ බන් :),හොයලා බලමු එහෙනම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගාල්ලේ බන් :),හොයලා බලමු එහෙනම්

    හොදයිද ? මේක මචෝ
    ඕක නම් ඉතින් හොඳම එකක් නෙමේ බන්
    වෙන එකක් නැත්නං හොදයි.

    ASUS,Gigabyte,MSI,එකක්වත් බලහන්
    නැත්නම් ඉන්ටෙල් එකක් හරි.