Dhabara amila himi අමුතු_වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දඹර අමිල හිමි ඊයේ "ත්‍රීවීල්" ඵකකින් පැමණ සිවිල් සොසයිටියක් ගැන දොඩවයි..අමුතු කථා ටිකක් කියයි.ලංකාව කොරියාවක් කරන හැටි පහදයි.JVP ඵකත් චුට්ටක් පච කරයි..:oo:..

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Civil society එකේ නමට LITRO කියන නම කොහොමද ?

    සමන්ට නිරපෙක්ෂිව යන්න කියල කිව්වම UNP මන්ත්‍රී වෙලා ගත්තු වාහනේ දෙන්න වෙනවද ?

    දැවෙන ප්‍රශ්න අප්පා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිවිල් සමාජය කියන බෝඩ්එකට මුවාවෙලා මුන් යූඑන්පියට කඩේ යනවා.... ඩොලර් කුට්ටි උඩ කරනම් ගහනවා....මිනිස්සු දැන් මේ රගපැම හොදට දන්නවා....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    සිවිල් සමාජය කියන බෝඩ්එකට මුවාවෙලා මුන් යූඑන්පියට කඩේ යනවා.... ඩොලර් කුට්ටි උඩ කරනම් ගහනවා....මිනිස්සු දැන් මේ රගපැම හොදට දන්නවා....

    :yes::yes:
    මැතිවරණෙ ලන්වෙනකොට විසිල් බල්ටි ගොඩයි. දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ මේගොල්ලෝ මොනවා කිව්වත්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Civil society එකේ නමට LITRO කියන නම කොහොමද ?

    සමන්ට නිරපෙක්ෂිව යන්න කියල කිව්වම UNP මන්ත්‍රී වෙලා ගත්තු වාහනේ දෙන්න වෙනවද ?

    දැවෙන ප්‍රශ්න අප්පා

    :D:D:yes::yes: