ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ධම්මපදය ඇසුරෙන් ගෙන හැර පා තිබෙන මේ අගනා සත්‍යයේ පුර්වාදර්ශය අපි සියලු දෙනා සිත්හී තරයේ ඇසුරු කල යුතු ප්‍රායෝගික දෙයකි...

මෙය හැමකල්හී මිනිස් සිත පුබුදුවාලයි..

ඉතා වටිනා කාලෝචිත අවවාදයක්..

දිගටම ලියන්න ..ඔබට ජය....
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කාලීන අවශ්‍යතාවයකට මුල පිරූ සොයුරිය දිගු ගමනකට සුබපැතුම්
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Dhammapada ! 2





Thanks , mdee,rose & Ron. Comments karapu ekata. Oyalage adahas mata hari shakthiyak. Digatama me thread ekema Dhammapadya Danna balaporoththu wenawa. Hamotama stuthi. Wena agam wala ape sohourantath proyojanayak wei kiyali English translation eka liwuwe. Thanks.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔබේ නිර්මාණය ඉතාමත් අනර්ඝයි
හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්
 
Oct 2, 2008
1,458
24
0
Colombo
mano puban gama damma mano setta manimaya manasawe pasannena basathiwa karothiwa..
meka eke anik patha.. akusala karmaye yedimen gona pasupasa ena riyasaka men haba enawa
 

digitalbest

Member
Jan 15, 2009
5
0
0
40
jivithe thawath pathikadak me vidihata samajayata kiyana pennala dena aya me loke hari adui.oya karapu me wadeta bohoma pin sis
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ධම්මපදයෙන් ඔබේ දිවියට.... ( 3 )​

    39381150.jpg


    යමක වර්ගය
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉතාමත් වටින , අපූරු වැඩක්
    දිගටම කරගෙන යන්න
    + rep added
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් වටින වැඩක්...
    චන්දි සහෝ. මින්නදද අයියේ.... දිගටම කරගෙන යන්න....ඒ වගේම පුළුවන් අයත් උදව්වක් දෙන්න..

    :)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Godak pin Mindada. Oyage me Gatha tika ude dakkama hithata danuna sathuta kiyanna bari tharam. Bohoma pin. Digatama me wadata me sahodariyata sahayak denna. Mekama religious thread eketh damma mama. Puluwannaum eyatath oyage gatha ticka add karanna. Sthuthi Obata. Theruwan Saranai.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    machan, mewa religious section eke damu api meeta passe..ehema hondai neda..:D

    thx for posting;)
    මෙ හූය ආගමික අදහසක් නිසාවෙන් මෙ මිත්‍රයාගේ අදහසේ වරදක් නැහැ.

    ආගමික අදහස් ඕනෑ තරම් Religious ත්‍රේඩ් හි පල වෙනවා, එය යහපත් ක්‍රියාවක්. ඒවා පරිහරනයට අවැසි අය අනීවාර්‍යයෙන් එතැනට පියමන් කරයි.

    ඒත් මගේ අදහස ධම්මපද දිගටම මෙ කව්පියසේම පලකරනවා නම් යහපත්. එය කව් රස සොයමින් එන අපේ සොයුර සොයුරියන්ට නිරායාසයෙන් ම ලැබෙන තිළිණයක් වේවි. එයින් වඩාත් යහපතක් බලාපොරත්තු වෙන්න පුලුවන් නේද...

    මෙ මහඟු කාර්යයට මුලපිරූ චාන්දි සොයුරියට සහයට මින්දද මල්ලි ඉදිරිපත් වීම අගේය.

    සිත් සතන් නිවාලන
    බෝමළුවට පාර පෙන්වන
    විඩාබර සිත අස්වසාලන
    චූටි පිච්ච මල් සුවඳක් වේවා!
    මෙ පියවර සරළ පුන්චි කුටියකින් විහිඳනා...

    එ‍ය වඩාත් ලොකු කාර්යයක් ඉටුකරාවි නිරායාසයෙන්

    හැමට යහපතක් ම වේවා!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙ හූය ආගමික අදහසක් නිසාවෙන් මෙ මිත්‍රයාගේ අදහසේ වරදක් නැහැ.

    ආගමික අදහස් ඕනෑ තරම් Religious ත්‍රේඩ් හි පල වෙනවා, එය යහපත් ක්‍රියාවක්. ඒවා පරිහරනයට අවැසි අය අනීවාර්‍යයෙන් එතැනට පියමන් කරයි.

    ඒත් මගේ අදහස ධම්මපද දිගටම මෙ කව්පියසේම පලකරනවා නම් යහපත්. එය කව් රස සොයමින් එන අපේ සොයුර සොයුරියන්ට නිරායාසයෙන් ම ලැබෙන තිළිණයක් වේවි. එයින් වඩාත් යහපතක් බලාපොරත්තු වෙන්න පුලුවන් නේද...

    මෙ මහඟු කාර්යයට මුලපිරූ චාන්දි සොයුරියට සහයට මින්දද මල්ලි ඉදිරිපත් වීම අගේය.

    සිත් සතන් නිවාලන
    බෝමළුවට පාර පෙන්වන
    විඩාබර සිත අස්වසාලන
    චූටි පිච්ච මල් සුවඳක් වේවා!
    මෙ පියවර සරළ පුන්චි කුටියකින් විහිඳනා...

    එ‍ය වඩාත් ලොකු කාර්යයක් ඉටුකරාවි නිරායාසයෙන්

    හැමට යහපතක් ම වේවා!

    මම එහෙම කීවෙ මේ අපේ නිර්මාණ නොවන නිසා..:)