Dhasuna !!! patta macho!!

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    ඩැනිය හොදයි බන්...
    ඩැනියා තමයි අලුතින් එන උන්ව කන්නේ
    උගේ ෆීල්ඩින් නම් හොදයි අනිත් උන්ට වඩා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,769
    163,685
    113
    එකමත් එක රටක
    ඩැනියා තමයි අලුතින් එන උන්ව කන්නේ
    උගේ ෆීල්ඩින් නම් හොදයි අනිත් උන්ට වඩා
    ඌ odi අන්තිම අවුරුදු දෙකේ වගේ හොදට කරල තියෙන්නේ. avg 50+ තියනව.
     
    • Like
    Reactions: R O B U S T A

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    1626799094069.png

    gemada gemmada ahhhhh?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    අර සඳකැන් බූරුවා අච්චර පිස්සු කෙලලාත් තව දාන්න දෙන්නේ බම්බුවකටද? යාදව්ගේ විකට් එක ගත්ත ගමන් වනියාව වගේ දාලා ප්‍රෙශර් කරන්න ඕනේ. ටාගට් එක ලඟට ඇවිත් ප්‍රෙශර් කරන්න අමාරුයි. අපේ වගේ නෙමෙයි, උන්ගේ අන්තිමයොත් අරිනවා තියලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    සිරාවට. වනියව දාලා අන්තිමට තියගන්න තිබ්බෙ ඕනෙ උනොත් සදකැන්ව ගන්න. දැන් ලකුණු ලීක් කරොත්, බුවි නෙලනවා අන්තිම ටික ගේමක් නැතුව.
     
    • Like
    Reactions: ITGuy25

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    සිරාවට. වනියව දාලා අන්තිමට තියගන්න තිබ්බෙ ඕනෙ උනොත් සදකැන්ව ගන්න. දැන් ලකුණු ලීක් කරොත්, බුවි නෙලනවා අන්තිම ටික ගේමක් නැතුව.
    අඩේ බං මට හිතා ගන්න බෑ බං මුන්ට ටැක්ටික්ස් තේරෙන් නැති හැටි. ඕකුන් ලකුණු ගැප් එක අඩු උන ගමන් නෙලනවා. අනික හිතපන්කෝ ලකුණු ගාන අඩු වුනාම වනියට ප්‍රෙශර් කරන්නත් අමාරුයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    අඩේ බං මට හිතා ගන්න බෑ බං මුන්ට ටැක්ටික්ස් තේරෙන් නැති හැටි. ඕකුන් ලකුණු ගැප් එක අඩු උන ගමන් නෙලනවා. අනික හිතපන්කෝ ලකුණු ගාන අඩු වුනාම වනියට ප්‍රෙශර් කරන්නත් අමාරුයි.
    දසුනා මැද හිටියට ඩ්‍රසින් රූම් එකෙන් හරි උඩින් හරි සදකැන්වම දාන්න කියලා pressure කරනවද මන්දා. නැත්තම් උට ඕක නොතෙරෙන්න විදිහක් නෑ.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    අඩේ බං මට හිතා ගන්න බෑ බං මුන්ට ටැක්ටික්ස් තේරෙන් නැති හැටි. ඕකුන් ලකුණු ගැප් එක අඩු උන ගමන් නෙලනවා. අනික හිතපන්කෝ ලකුණු ගාන අඩු වුනාම වනියට ප්‍රෙශර් කරන්නත් අමාරුයි.
    Ne Machan dn innevun dennam tikak anaruven score karanne anthima tike pressure eka denna vaniya rajitha karunarathnava bassanava , dn shape bn
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    දසුනා මැද හිටියට ඩ්‍රසින් රූම් එකෙන් හරි උඩින් හරි සදකැන්වම දාන්න කියලා pressure කරනවද මන්දා. නැත්තම් උට ඕක නොතෙරෙන්න විදිහක් නෑ.
    සඳකැන් කලින් එකේ වගේ නෙමෙයි අද ඌට වැඩ කරේ නෑ. ෆර්නෑන්ඩු මැච් 9 විකට් නොගෙන 10 වෙනි එකේ විකට් 5ක් ගත්ත නිසා ඊලඟ මැච් සෙට් එකටම ඌව දානවා වගේ තමා අද සඳකැන්ට බෝල් කරන්න දුන්නේ.

    දැක්කනේ. කියලා කට ගන්න වුනේ නෑ වනියා ගත්ත විකට් එක
     
    • Love
    Reactions: ITGuy25

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    Ne Machan dn innevun dennam tikak anaruven score karanne anthima tike pressure eka denna vaniya rajitha karunarathnava bassanava , dn shape bn
    දිගටම ඕනේ නෑ මචං. මම කියන්නේ ප්‍රෙශර් කරන්න ඕවරයක් හෝ දෙකක් දැම්මා නම් මොමෙන්ටම් කැඩෙනවා. සඳකැන් කරේ හොඳට රන් ෆ්ලෝ එකට මොමෙන්ටම් හදලා දුන්න එක.
     
    • Like
    Reactions: ITGuy25