Dhasuna !!! patta macho!!

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    tahike kivvalu

    ara ponnaya nm sapayak bn
    දසුන්ට මොළයක් නෑ,
    දසුන් බොල් කරන්නේ නැතුව ලෝදයට බොල් කරන්න දුන්නා.. අනික් කක්කා ගොඩ කසුන් රාජිත ... හැතැම්ම දෙකක් විතර දුවන් ඇවිත් රෙනව මැද :lol:

    Extra 20i
     
    • Like
    Reactions: Die-hard and dilann

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    සඳකැන්ට බැනලා වැඩක් නෑ බං. කැප්ටන් දැන ගන්න ඕනේ ස්ට්‍රැටජි එකකට සෙල්ලම් කරන්න.

    තවමත් මම නම් කියන්නේ දිනන්න පුලුවන් කියලා අපිට ප්ලෑන් එකකට සෙල්ලම් කරොත්. ඕකම අනික් පැත්ත වෙලා තිබ්බා නම් අපේ එවුන් 200ට All Out. ඕකයි International Level සෙල්ලම් කරන රටකයි, අපේ රටෙයි වෙනස.

    දැන් හසරංඟයට ඩෙෆෙන්ඩ් කරන්න ලොකු රන්ස් ගානක් නෑ. වැනුවොත් වදිනවා ඌටත් 6,4. Poor Captaincy
    ------ Post added on Jul 20, 2021 at 11:03 PM
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052

    unge bowlers gahanavane bn ape to order evunta vada
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සඳකැන්ට බැනලා වැඩක් නෑ බං. කැප්ටන් දැන ගන්න ඕනේ ස්ට්‍රැටජි එකකට සෙල්ලම් කරන්න.

    තවමත් මම නම් කියන්නේ දිනන්න පුලුවන් කියලා අපිට ප්ලෑන් එකකට සෙල්ලම් කරොත්. ඕකම අනික් පැත්ත වෙලා තිබ්බා නම් අපේ එවුන් 200ට All Out. ඕකයි International Level සෙල්ලම් කරන රටකයි, අපේ රටෙයි වෙනස.

    දැන් හසරංඟයට ඩෙෆෙන්ඩ් කරන්න ලොකු රන්ස් ගානක් නෑ. වැනුවොත් වදිනවා ඌටත් 6,4. Poor Captaincy
    ------ Post added on Jul 20, 2021 at 11:03 PM
    දසුන් ට ගහපු නැති එකේ උ බොල් කරන්න තිබ්බා තව දෙකක්.. මූ බූරුවෙක් ගහන ඒකාටම දෙනවා ..

    කිසිම Plan එකක් නෑ Bowling Changes ගැන.. 7 දෙනෙක් බොල් කරලා අද :rofl:

    දැන් එකක් බෑවා කුරුස කාක්කා :angry::no: