call ekak dila balanna, samahara document madi unama notification enawa tracking eke,
warehouse charges gewanna wei sahenna
Mageth sea cargo ekak delay. Custom ponnoyo niwadu dala rata gihillalu
Ewana kena anyway thamai mn hithanne.
Eya clearance walata Salli dunnoth karanawa
Sender mokada kiyanne. Mage nm hma DHL Apu okkoma clear karala genawa, clearance fees gattet naකිව්වා බන් urgent කියලා ගානක්වත් නෑ
mageth 18 apu eka thama na ban, shipment on hold kiyala watila. ona karana document okkoma yawwath ekka. honda ganak warehouse charges widihata eida danneth naලංකාවට දෙසැම්බර් 16 ආව එකෙ ඩොකියුමට් යවලා දවස් 10ක් වෙනවා තාම නෑ.
Sender mokada kiyanne. Mage nm hma DHL Apu okkoma clear karala genawa, clearance fees gattet na
Dhl ද බන්. ආයෙ නම් මේ ජරා සර්විස් එක පාවිච්චි කරන්නෙ නෑ බන්.Pereda th awane ekak. 20n passe order kale th
mageth 18 apu eka thama na ban, shipment on hold kiyala watila. ona karana document okkoma yawwath ekka. honda ganak warehouse charges widihata eida danneth na
Custom ewunuth niwadu kiyalai agent kiwwe. Anyway dhl mechchara late wenawa kiyanne kujeethai.මදි උනේ නෑ බන්. ඔක්කොම දුන්නා ඔන කියපු. ක්ලියර් කරන ගෑනී වැකෙශන් ගිහින් ලු
මම ක්ලියර් කරන ගෑනිට මෙල් එකක් දැම්මා. දෙසැම්බර් ආව එකක් හින්දා පරන ටැක්ස් එකටම ක්ලියර් කරලා ඔන නැත්නම් කම්ලෙන් කරනවා කියලා DHL USA එකට.
උන් නිවාඩු දැම්මාට බන් custom වැඩ ලු නේ
ඔවු adidas shipment එකක් ආවෙ. මාර ඉක්මනට ආවනෙ.Dhl ද බන්. ආයෙ නම් මේ ජරා සර්විස් එක පාවිච්චි කරන්නෙ නෑ බන්.
giya awurudde awe. unge rates wadi nisada mnda ita passe awema UPS ekenui Fedex ekenui.කවද්ද අන්තිමට ආවේ?
ටැක්ස් එක ගෙවුවා ද බන්?mage parcel ekkuth tynwa. ada enwa kiyala thibbe. awe na ada
ඔව් බන් එකේ උන් නිවාඩු ගිහින් ගෑනියක් මට ගෙදර ඉදන් ඉමෙල් එවන්නෙත්Custom ewunuth niwadu kiyalai agent kiwwe. Anyway dhl mechchara late wenawa kiyanne kujeethai.
ඒවට ටැක්ස් නෑ බන්ඔවු adidas shipment එකක් ආවෙ. මාර ඉක්මනට ආවනෙ.
Fedex eken customs clear karala denne na
UPS Express apu ewanam sathiyen wage awa customs clear karala
අනේ මන්ද මගේ parcel දෙකක් USA වලින් ආව customs clear කලේ නැහැ . හැබැයි මට ගිය ගැන reimburse කළා. මන් හිතන්නේ ඒ FedEx postal service da mokadda ekak.Fedex නම් ක්ලියර් කරලා දෙනවා නෙ බන්
අනේ මන්ද මගේ parcel දෙකක් USA වලින් ආව customs clear කලේ නැහැ . හැබැයි මට ගිය ගැන reimburse කළා. මන් හිතන්නේ ඒ FedEx postal service da mokadda ekak.
PS: FedEx International Mail Service. eka courier ekata wada wenas mn hithanne