DHL එකෙ parcel clear කරන්නෙ නැද්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවට දෙසැම්බර් 16 ආව එකෙ ඩොකියුමට් යවලා දවස් 10ක් වෙනවා තාම නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    call ekak dila balanna, samahara document madi unama notification enawa tracking eke,

    මදි උනේ නෑ බන්. ඔක්කොම දුන්නා ඔන කියපු. ක්ලියර් කරන ගෑනී වැකෙශන් ගිහින් ලු

    warehouse charges gewanna wei sahenna

    මම ක්ලියර් කරන ගෑනිට මෙල් එකක් දැම්මා. දෙසැම්බර් ආව එකක් හින්දා පරන ටැක්ස් එකටම ක්ලියර් කරලා ඔන නැත්නම් කම්ලෙන් කරනවා කියලා DHL USA එකට.

    Mageth sea cargo ekak delay. Custom ponnoyo niwadu dala rata gihillalu

    උන් නිවාඩු දැම්මාට බන් custom වැඩ ලු නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Sender mokada kiyanne. Mage nm hma DHL Apu okkoma clear karala genawa, clearance fees gattet na

    කවද්ද අන්තිමට ආවේ??
    Pereda th awane ekak. 20n passe order kale th
    Dhl ද බන්. ආයෙ නම් මේ ජරා සර්විස් එක පාවිච්චි කරන්නෙ නෑ බන්.
    mageth 18 apu eka thama na ban, shipment on hold kiyala watila. ona karana document okkoma yawwath ekka. honda ganak warehouse charges widihata eida danneth na

    වෙයාහවුස් නම් මචන් මාසයක් free vat එක apply වෙලා ඩබල් වෙන එක තමා ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: snaptjaw

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මදි උනේ නෑ බන්. ඔක්කොම දුන්නා ඔන කියපු. ක්ලියර් කරන ගෑනී වැකෙශන් ගිහින් ලු

    මම ක්ලියර් කරන ගෑනිට මෙල් එකක් දැම්මා. දෙසැම්බර් ආව එකක් හින්දා පරන ටැක්ස් එකටම ක්ලියර් කරලා ඔන නැත්නම් කම්ලෙන් කරනවා කියලා DHL USA එකට.

    උන් නිවාඩු දැම්මාට බන් custom වැඩ ලු නේ
    Custom ewunuth niwadu kiyalai agent kiwwe. Anyway dhl mechchara late wenawa kiyanne kujeethai.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mage parcel ekkuth tynwa. ada enwa kiyala thibbe. awe na ada
    ටැක්ස් එක ගෙවුවා ද බන්?
    Custom ewunuth niwadu kiyalai agent kiwwe. Anyway dhl mechchara late wenawa kiyanne kujeethai.
    ඔව් බන් එකේ උන් නිවාඩු ගිහින් ගෑනියක් මට ගෙදර ඉදන් ඉමෙල් එවන්නෙත්
    ඔවු adidas shipment එකක් ආවෙ. මාර ඉක්මනට ආවනෙ.
    ඒවට ටැක්ස් නෑ බන්

    Fedex eken customs clear karala denne na

    UPS Express apu ewanam sathiyen wage awa customs clear karala

    ස්පීඩ්ම පෙන්නුවෙ dhl හින්දා මම දැම්මෙ බන්. Fedex නම් ක්ලියර් කරලා දෙනවා නෙ බන්
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    Fedex නම් ක්ලියර් කරලා දෙනවා නෙ බන්
    අනේ මන්ද මගේ parcel දෙකක් USA වලින් ආව customs clear කලේ නැහැ . හැබැයි මට ගිය ගැන reimburse කළා. මන් හිතන්නේ ඒ FedEx postal service da mokadda ekak.

    PS: FedEx International Mail Service. eka courier ekata wada wenas mn hithanne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනේ මන්ද මගේ parcel දෙකක් USA වලින් ආව customs clear කලේ නැහැ . හැබැයි මට ගිය ගැන reimburse කළා. මන් හිතන්නේ ඒ FedEx postal service da mokadda ekak.

    PS: FedEx International Mail Service. eka courier ekata wada wenas mn hithanne

    එහෙමත් තියෙනවා ද බන් 🤪
     
    • Haha
    Reactions: ChamodhK