ඔව් බන්, මට කිව්වා කස්ටම් එකේ උන් නිවාඩු ගිහින් කතාවක්. ඔය නම කියන ගැනු කෙනා තමා කතා කරේ. මොකක්ද සින් එක ? බොරු ද කතාව ?
DHL විතරයි දාගන්න පුළුවන් උනේ බන්. අනික් ඒවගෙන් 24ට කලින් එන්නේ නෑ කියලා තිබ්බ හින්දා DHL දැම්මේ.
හිකෙන ටැක්ස් එකක් ගැහුවා බන්. කෝල් කරලා කිව්වා ගානට වඩා රුපියල් 150ක් අඩු වෙලා හැබැයි Tax එක ගණන් හදලා එද්දී