DHL හොරු (පරෙස්සමෙන්)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ශිප්මන්ට් එක දැනට මාස 1යි දවස් 25ක් වෙනවා තාම මුන් ක්ලිඅර් කරේ නෑ. මේකේ තියෙන ෆෝන් එකේ මදර් බෝඩ් එකට TRC ගන්න කිවා, ඊට පස්සේ TRC අරන් ඩොකියුමන්ට් යැවුවා.ඊට පස්සේ ඩොකියුමන්ට් ආයේ එවලා තිබ්බා, ඊට පස්සේ ICL එකත් ඕන කිවා එකත් යැව්වා අරන්. දැන් උන් ඉල්ලුව ඒවා ඔක්කොම යවල තියෙද්දී.

    ආයේ එකෙක් දැන් මාසෙකට කලින් කිවා මේකේ ඉන්වොයිස් එක ක්ලිඅර් නෑ ලු ඉන්වොයිස් එකක් එවන්න කියලා. ඊට පස්සේ ඉන්වොයිස් ටිකත් එක්ක උන්ට ආයේ යැවුවා. මම උන්ගෙන් ඇහුවා ක්ලියර් නෑ කියන්නේ මොකක් ද කියලා, මේකේ ඇතුලේ මදර්බෝඩ් එකට අමතරව තව පොඩි පොඩි items 4ක් තව තියෙනව. ඒ ඉන්වොයිස් එකේ හැම එකක්ම ඉස්සරහින් 1ක් කියල මෙන්ෂන් කරලා නෑලු.

    ඔහොම කියලා ආයේ ඩොකියුමන්ට් සෙට් එක මට රිටර්න් ආව. ඊට පස්සේ ඔන්ලයින් පර්චස් කරපු ඒවා ආයේ එකින් එක අරන් මුන්ට යැවුවා. ආයේ ටික දවසකින් කෝල් කරලා අහනවා මේකේ පේමන්ට් සෝස් එක මොකක් ද කියලා. මම කිවා පේපැල් කියලා, එතකොට කියනවා පේපැල් එකට link කරලා තියෙන ලංකාවේ බැංකුවෙන් ලෙටර් එකක් හරි ස්ටේට්මන්ට් එකක් හරි අරන් එවන්න ලු. ඊට පස්සේ මම කිවා ලංකාවේ කාඩ් එකක්වත් මොකක්වත් link කරලා නෑ පේපැල් එකේ බැලන්ස් එකෙන් තමා ගෙවුවේ කියලා. ඊට පස්සේ මුන් කියනවා පේපැල් එකේ ස්ක්‍රීන් ෂොට් කස්ටම් එකෙන් පිළිගන්නේ නෑ ලු.

    ඊට පස්සේ මම කිවා ලංකවට ගෙන හැම එකක්ම ලංකවේ බැංකුවකින් ගෙවලම ද ගෙන්න ඕන කියලා? (මල පැනලා කිවේ) ඊට පස්සේ DHL එකා කියනවා ලෙටර් එකක් ලියලා දෙන්න කියලා. ඔන්න දැන් ඕක කියලා ලෙටර් එකක් ලියලා යැවුවා. ඔන්න ඊයේ මුන් ආයේ කෝල් කරා , කෝල් කරලා කියනවා, මේකේ items 5ක් කියල තිබ්බට තියෙන්නේ 4යි ලු, ඔයා ඇත්තටම 5ක් ද 4ක් ද ලංකවට ගෙනාවේ කියලා.

    මම DHL එකට කිවා, ඇමරිකාවෙන් බොරුවට පිසස් ගාන දාල එවන්න බෑ නේ කියලා. කොහොම හරි දැන් යන විදිහට 1ක් මිසින් DHL වෙයාහවුස් එකේදී. උන් එකට දැන් ලෙටර් එකක් ඉල්ලනවා. මම 5ක් එවුවේ , 4යි දැන් තියෙන්නේ කියලා. උන්ට කොහොමත් දැන් මට 5ක් දෙන්න විදිහක් නෑ ලු.

    මම ක්ලියර් කරගන්නේ නෑ කියලා අද කිවා එක හින්දා මේ පාර්සලේ.




    ඉතින් මම දැන් මේක ක්ලියර් කරගන්න එක අත ඇරලා තියෙන්නේ. මම ගත්ත හැම එකටම මම USA වලින් ඉන්ෂුවරන්ස් ක්ලෙම් කරන්න ඉල්ලුවා. හෙට උදේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එක එවනවා කියලා උන් කියල තියෙනව.


    උබලා එහෙම DHL වලින් එහෙම ගෙන්න යනවා නම් පරෙස්සමෙන් ආයේ , දැන් DHL වල එන ඒවත් නැති වෙන්න පටන් අරන් තියෙන්නේ.



    E989-BF39-8-B9-B-43-A5-8-A30-A6-B3-FFD2-FC09.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිෆ්ට් එකක් විදියට ගෙන්න ගන්න තිබ්බේ.
    දැන් මචං ඔය ගිෆ්ට් සින් වැඩක් නෑ. ගිෆ්ට් උනත් නැතත් ඔය සින් එකම වෙනවා.

    එල

    :yes:
    khmda bn api company ekak wsihwasa krala wadak krnne okkoma ekai ne bln gyma
    ලංකාව නේ බන්. ඒ අස්සේ හොදම දේ තමා, දවස් 30න් පස්සේ පරක්කු වෙන ගානට පැනල්ටියක් ගහනවලු දවසට. උන්ගේ පරක්කුවට අපි නිකන් සල්ලි දෙන්න ඕන.
    Hoda wede.atchara lassana aramex thread demma dhl genawata
    ඈ කවුද ඒ ?
    Jesus Christ man.. I ordered a part for my car (clutch slave cylinder) from Germany with DHL.
    Now I'm a bit worried.
    කවද්ද ගෙනාවේ ?
    bump update ekak denna
    මම DHL උන්ට කිවා මේ පාර්සල් එක සම්බන්දෙන් ආයේ මට කතා කරන්න එපා කියල බන්. ආයේ ගන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා.
    :yes:
    Unta oawa thama penne. Eadak na bn katha karala.
    එකනේ බන්,
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාව නේ බන්. ඒ අස්සේ හොදම දේ තමා, දවස් 30න් පස්සේ පරක්කු වෙන ගානට පැනල්ටියක් ගහනවලු දවසට. උන්ගේ පරක්කුවට අපි නිකන් සල්ලි දෙන්න ඕන.

    sirwatama bn me systems okkoma hadala tynne customer ta kela wena wdyata
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,465
    25,735
    113
    අලුතින් මැනේජ්මන්ට් එකට පඬියෙක් ඇවිල්ලා. අපි corporate account cancelled එකත් කලා ලඟදි. උන් cash වලින් payment ඉල්ලනවා.cheque දුන්නත් realise වෙනකන් ඉන්න ඕනෙලු. එකටත් demmurages ගහනවා. උඹ DHL global HQ එකට ලියපන්. PM කළා ඔතන ඉන්න හොඳ එකෙක් ගේ mobile නො. පුලුවන් නම් call & try
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අලුතින් මැනේජ්මන්ට් එකට පඬියෙක් ඇවිල්ලා. අපි corporate account cancelled එකත් කලා ලඟදි. උන් cash වලින් payment ඉල්ලනවා.cheque දුන්නත් realise වෙනකන් ඉන්න ඕනෙලු. එකටත් demmurages ගහනවා. උඹ DHL global HQ එකට ලියපන්. PM කළා ඔතන ඉන්න හොඳ එකෙක් ගේ mobile නො. පුලුවන් නම් call & try

    ඉමේල්ස් නම් දැම්මා මචං. ශිපර් කියනවා ආයේ උන් ලංකවට පාර්සල් ෆෝවර්ඩ් කරන්නේ නෑ කියලා.
    ඕක තමා උනේ...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එහෙනං කරන්න දෙයක් නැහැ. වහ කුප්පියක් බීලා ආත්මේ මාරු කරගෙන වෙනින් රටක ඉපදියන්.
    දැන් මචං ඔය ගිෆ්ට් සින් වැඩක් නෑ. ගිෆ්ට් උනත් නැතත් ඔය සින් එකම වෙනවා.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනං කරන්න දෙයක් නැහැ. වහ කුප්පියක් බීලා ආත්මේ මාරු කරගෙන වෙනින් රටක ඉපදියන්.

    මම ඉෂුවර්න්ස් ක්ලෙම් එක ඉල්ලුව මචං. ආයේ USPS තමා දාගන්න වෙන්නේ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    seen eka update ekak dipan.hithagena hitiye DHL demmoth badu athata gatta wage thamai kiyala :( lankawata ena hema ekama me system ekata gihin set wela customer ta kelawannamai balanne.Api hena paw oiii balan giyama.
     
    • Like
    Reactions: vito and lasankandy