මේ ශිප්මන්ට් එක දැනට මාස 1යි දවස් 25ක් වෙනවා තාම මුන් ක්ලිඅර් කරේ නෑ. මේකේ තියෙන ෆෝන් එකේ මදර් බෝඩ් එකට TRC ගන්න කිවා, ඊට පස්සේ TRC අරන් ඩොකියුමන්ට් යැවුවා.ඊට පස්සේ ඩොකියුමන්ට් ආයේ එවලා තිබ්බා, ඊට පස්සේ ICL එකත් ඕන කිවා එකත් යැව්වා අරන්. දැන් උන් ඉල්ලුව ඒවා ඔක්කොම යවල තියෙද්දී.
ආයේ එකෙක් දැන් මාසෙකට කලින් කිවා මේකේ ඉන්වොයිස් එක ක්ලිඅර් නෑ ලු ඉන්වොයිස් එකක් එවන්න කියලා. ඊට පස්සේ ඉන්වොයිස් ටිකත් එක්ක උන්ට ආයේ යැවුවා. මම උන්ගෙන් ඇහුවා ක්ලියර් නෑ කියන්නේ මොකක් ද කියලා, මේකේ ඇතුලේ මදර්බෝඩ් එකට අමතරව තව පොඩි පොඩි items 4ක් තව තියෙනව. ඒ ඉන්වොයිස් එකේ හැම එකක්ම ඉස්සරහින් 1ක් කියල මෙන්ෂන් කරලා නෑලු.
ඔහොම කියලා ආයේ ඩොකියුමන්ට් සෙට් එක මට රිටර්න් ආව. ඊට පස්සේ ඔන්ලයින් පර්චස් කරපු ඒවා ආයේ එකින් එක අරන් මුන්ට යැවුවා. ආයේ ටික දවසකින් කෝල් කරලා අහනවා මේකේ පේමන්ට් සෝස් එක මොකක් ද කියලා. මම කිවා පේපැල් කියලා, එතකොට කියනවා පේපැල් එකට link කරලා තියෙන ලංකාවේ බැංකුවෙන් ලෙටර් එකක් හරි ස්ටේට්මන්ට් එකක් හරි අරන් එවන්න ලු. ඊට පස්සේ මම කිවා ලංකාවේ කාඩ් එකක්වත් මොකක්වත් link කරලා නෑ පේපැල් එකේ බැලන්ස් එකෙන් තමා ගෙවුවේ කියලා. ඊට පස්සේ මුන් කියනවා පේපැල් එකේ ස්ක්රීන් ෂොට් කස්ටම් එකෙන් පිළිගන්නේ නෑ ලු.
ඊට පස්සේ මම කිවා ලංකවට ගෙන හැම එකක්ම ලංකවේ බැංකුවකින් ගෙවලම ද ගෙන්න ඕන කියලා? (මල පැනලා කිවේ) ඊට පස්සේ DHL එකා කියනවා ලෙටර් එකක් ලියලා දෙන්න කියලා. ඔන්න දැන් ඕක කියලා ලෙටර් එකක් ලියලා යැවුවා. ඔන්න ඊයේ මුන් ආයේ කෝල් කරා , කෝල් කරලා කියනවා, මේකේ items 5ක් කියල තිබ්බට තියෙන්නේ 4යි ලු, ඔයා ඇත්තටම 5ක් ද 4ක් ද ලංකවට ගෙනාවේ කියලා.
මම DHL එකට කිවා, ඇමරිකාවෙන් බොරුවට පිසස් ගාන දාල එවන්න බෑ නේ කියලා. කොහොම හරි දැන් යන විදිහට 1ක් මිසින් DHL වෙයාහවුස් එකේදී. උන් එකට දැන් ලෙටර් එකක් ඉල්ලනවා. මම 5ක් එවුවේ , 4යි දැන් තියෙන්නේ කියලා. උන්ට කොහොමත් දැන් මට 5ක් දෙන්න විදිහක් නෑ ලු.
මම ක්ලියර් කරගන්නේ නෑ කියලා අද කිවා එක හින්දා මේ පාර්සලේ.
ඉතින් මම දැන් මේක ක්ලියර් කරගන්න එක අත ඇරලා තියෙන්නේ. මම ගත්ත හැම එකටම මම USA වලින් ඉන්ෂුවරන්ස් ක්ලෙම් කරන්න ඉල්ලුවා. හෙට උදේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් එක එවනවා කියලා උන් කියල තියෙනව.
උබලා එහෙම DHL වලින් එහෙම ගෙන්න යනවා නම් පරෙස්සමෙන් ආයේ , දැන් DHL වල එන ඒවත් නැති වෙන්න පටන් අරන් තියෙන්නේ.

Last edited:

lankawata ena hema ekama me system ekata gihin set wela customer ta kelawannamai balanne.Api hena paw oiii balan giyama.