DHL හොරු (පරෙස්සමෙන්)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    seen eka update ekak dipan.hithagena hitiye DHL demmoth badu athata gatta wage thamai kiyala :( lankawata ena hema ekama me system ekata gihin set wela customer ta kelawannamai balanne.Api hena paw oiii balan giyama.
    මමත් ඉස්සර ඔහොම තමා මචං හිතුවේ. දැන් නම් උන් ෂුවර් කරන්න බෑ. වෙන රට වල DHL යන ඒවා මෙහෙම වාත වේවි දුක් විදින්න ඕන නෑ බන්. අපි තමා DHL දාල කලින් ගෙන්න ගන්න ගිහින් මෙහෙම වද විදින්නේ.
    Ups & Aramex even EMS also good. Can be negotiable.
    Ups ටැක්ස් වැඩි නැද්ද බන් ?
    mona labbak da ban?

    one tharam phone genat tiyenawa hebei DHL newe mehema keli wela na ne.

    DHL walin antimata genawe mewa thama. Eth ehema keliyak une na custom eke tax hutapate hera. ekath shape karagatta.

    View attachment 121330View attachment 121331
    මම DHL වලින් ගෙන්නලා තියෙන මේක හැර අනික්වා ආවා බන්. මේ මාර්තු ඉදන් තමා උනේ.
     
    • Like
    Reactions: tilvin-silva

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya wagema case deparak una mata. mun pattama chater wage. badu nathiwela nam na habai dhl dapu eken wadak nathi una mun clear karanne nathuwa latter illa illa indala. dannam thathwe pattama chater wage. fedex international priority thama danata wathayak une naththe.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    hutto balapung thota deliver karatth tiyanne partial ne US walin etakoota 4y ne items
    ඔකේ හිස්ට්‍රි එක තියෙනව බන්. 5ක් එවලා තියෙන්නේ

    QwScUsQ.jpg

    mamath DHL genawa kisi awlk nae , hariyata HS code ekkka declare kara nam ganata enawa
    ඔව් බන් එහෙම මොකුත් ගෙන්න බැරි දෙයක් ගෙනල්ල නෑ....

    oya wagema case deparak una mata. mun pattama chater wage. badu nathiwela nam na habai dhl dapu eken wadak nathi una mun clear karanne nathuwa latter illa illa indala. dannam thathwe pattama chater wage. fedex international priority thama danata wathayak une naththe.
    මාත් ආයේ දාන්නේ නෑ මචං මුන්ගේ නම්. උබ ක්ලියර් කරගත්තා ද ? පැනල්ටි වැදුනේ නැද්ද ?

    thanks machan. munge service hondaida $2000 wage items tikak tiyenawa genna ganna.
    වරදක් නෑ මචං. ඉන්ෂුවරන්ස් කවර් වෙනවා. මුන් DHL විතරයි දාන්නේ. එක මුන් අයින් කරනවා කිවා.
    ඊට පස්සේ ඉතින් ලංකවට ආයේ ඒවයිද නැද්ද ෂුවර් නෑ
    ------ Post added on Apr 22, 2021 at 7:55 PM
     
    • Like
    Reactions: nlasasatha

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ඔකේ හිස්ට්‍රි එක තියෙනව බන්. 5ක් එවලා තියෙන්නේ

    QwScUsQ.jpg

    ඔව් බන් එහෙම මොකුත් ගෙන්න බැරි දෙයක් ගෙනල්ල නෑ....

    මාත් ආයේ දාන්නේ නෑ මචං මුන්ගේ නම්. උබ ක්ලියර් කරගත්තා ද ? පැනල්ටි වැදුනේ නැද්ද ?

    වරදක් නෑ මචං. ඉන්ෂුවරන්ස් කවර් වෙනවා. මුන් DHL විතරයි දාන්නේ. එක මුන් අයින් කරනවා කිවා.
    ඊට පස්සේ ඉතින් ලංකවට ආයේ ඒවයිද නැද්ද ෂුවර් නෑ
    ------ Post added on Apr 22, 2021 at 7:55 PM
    forwarding cost kiyada patiyo, weight ekata ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    forwarding cost kiyada patiyo, weight ekata ?
    1 වෙනි පාර නම් $15ක් off වෙනවා.

    මෙතන නම් ඩොලර් 55ක් ගියා , කිලෝ 5ක් තියෙනව බර. අයිටම් 5 ම
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    1 වෙනි පාර නම් $15ක් off වෙනවා.

    මෙතන නම් ඩොලර් 55ක් ගියා , කිලෝ 5ක් තියෙනව බර. අයිටම් 5 ම
    uba kiyanne DHL shipping ekka neda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba kiyanne DHL shipping ekka neda
    DHL ෂිපින් විතරක් මචං 55. උබ පලවෙනි පාර නම් උන් ඩොලර් 15ක කුපන් එකක් දෙනවා.

    TRC එක්ක පැටලෙන්න වෙන බඩු ගේන්න එපා. අන්තිමට ඩිප්‍රෙෂන් හැදිල මැරෙන්න වෙන්නෙ
    TRC ICL ඔක්කොම දුන්නා මචං
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    නිකන් කැලේ නීතිය වගේනෙ ! කටේ හයියෙන්ද දැන් ඉන්ටනැශනල් කම්පැනි එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නෙ ! :(
     
    • Like
    Reactions: lasankandy

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    හප්පා බ්රදර් මාර සීන් එක නේ. ලකේ පංකාව නන් දැන් දාලා යන්න කාලේ හරි.
    eparcel.lk කියලා තියෙනවා UPS ලාම කරන parcel forwarding service එකක්. එකෙන් බලපල්ලා අනිත් උන, මෙහෙන්ම initiate වෙන නිසා credibility එකක් තියෙන්න ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිකන් කැලේ නීතිය වගේනෙ ! කටේ හයියෙන්ද දැන් ඉන්ටනැශනල් කම්පැනි එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නෙ ! :(
    කස්ටම් එකේ උන් එක්ක එකතු වෙලා මුන් බඩු උස්සනවා ද දන්නේ නෑ. කොහොම උනත් දැන් හිතා ගන්න DHL ඉස්සර වගේ නෑ කියල මචං.
    හප්පා බ්රදර් මාර සීන් එක නේ. ලකේ පංකාව නන් දැන් දාලා යන්න කාලේ හරි.
    eparcel.lk කියලා තියෙනවා UPS ලාම කරන parcel forwarding service එකක්. එකෙන් බලපල්ලා අනිත් උන, මෙහෙන්ම initiate වෙන නිසා credibility එකක් තියෙන්න ඉඩ තියෙනවා.
    තැන්ක්ස් මචං, කලින් දැනගෙන් හිටියේ නෑ.
    DHL ගැන දැන් මට කිසිම විශ්වාසයක් නෑ මචං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Write to DHL Germany.
    This matter will be solved in days.
    Do you know that DHL frequently send their officers to review the operation ?

    DHL ලංකාවේ ජෝන් කීල්ස් නේ මචං ? කරන්නේ...
    උන් මාව මෙහෙටම දායි නේ එත්
     
    • Like
    Reactions: NRTG