DHL Express කියන්නේ මල ජරාවක් 😡😡

thilina@royal

Active member
  • Jun 16, 2010
    178
    35
    28
    මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.

    Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,869
    3,371
    113
    මේ දවස් වල custom පට්ට slow බන්. ඒක වෙන්නැති.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.

    Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
    monada genawe?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    mata nan me wenakan awulak wela na custom eken mukuth documents illuwe nattan within 1 working day un clear karala deliver kara documents illuwoth ee documents bara deela within 2 working days walin un clear karala dunna
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    DHL patta slow, and Rate nathi documents illanawa.

    Customs fees unta hithena hithena ganan danawa.

    man ohoma genapu item ekak clear kara ganna baruwa customs eken destroy/auction kara.
     
    • Sad
    Reactions: gnilukshi

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    me dawaswala, adidas online eken ganna ewa enawada bn? tax wadinne nadda? custom case yanne nadda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me dawaswala, adidas online eken ganna ewa enawada bn? tax wadinne nadda? custom case yanne nadda?

    ADIDAS එකෙන් ගෙන එවා ගෙදර එනවා බන්.

    මගෙ එකක් dhl එකෙන් ආවා ගිය මාසෙ 16 අව එකක් ලන්කාවට. හිකෙන ටැක්ස් එකක් ගැහුවා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.

    Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
    prashne thiyanne DHL eke nemei. yako mata nam ada wenakal DHL watha wela na.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    Dhl එකෙන් ගෑනිගේ උප්පැන්නේත් ඉල්ලනවා එහෙම බඩු 😂
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ADIDAS එකෙන් ගෙන එවා ගෙදර එනවා බන්.

    මගෙ එකක් dhl එකෙන් ආවා ගිය මාසෙ 16 අව එකක් ලන්කාවට. හිකෙන ටැක්ස් එකක් ගැහුවා
    Adidas eken apu ekak da tax kale?
     
    • Like
    Reactions: lasankandy

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මම 25 දාපු ඒකක් 31 අවා..1න් පස්සේ තත්වේ ගැන තමා මටත් දැන ගන්න ඕනේ දැන්..ali එකෙන් ගේන ඒවත් ටැක්ස් වෙනවා නේද දැන්?
    Mchn. Poddak eka hariyatama danaganna widiyak nadda? Math me mukuth order karanne nathuwa inne tax wadi kiyala 😕
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mchn. Poddak eka hariyatama danaganna widiyak nadda? Math me mukuth order karanne nathuwa inne tax wadi kiyala 😕

    අප්පෝ ගෙන්න එපා බන්. මේ බලපන් ටැක්ස් එක ඊයේ ආව එකට

    Capture.jpg