මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.
Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
monada genawe?මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.
Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
me dawaswala, adidas online eken ganna ewa enawada bn? tax wadinne nadda? custom case yanne nadda?
prashne thiyanne DHL eke nemei. yako mata nam ada wenakal DHL watha wela na.මට හම්බෙන්න තියෙන package එක UK ඉදන් දැන් ලංකාවට ඇවිල්ල 2 weeks විතර, තාම මුන්ට බැරි උනා ඒක custom clear කරලා මට deliver කරල දෙන්න.
Fedex නම් ඒ අතින් සුපිරි හැබැයි
Adidas eken apu ekak da tax kale?ADIDAS එකෙන් ගෙන එවා ගෙදර එනවා බන්.
මගෙ එකක් dhl එකෙන් ආවා ගිය මාසෙ 16 අව එකක් ලන්කාවට. හිකෙන ටැක්ස් එකක් ගැහුවා
මම 25 දාපු ඒකක් 31 අවා..1න් පස්සේ තත්වේ ගැන තමා මටත් දැන ගන්න ඕනේ දැන්..ali එකෙන් ගේන ඒවත් ටැක්ස් වෙනවා නේද දැන්?Adidas eken apu ekak da tax kale?
Mchn. Poddak eka hariyatama danaganna widiyak nadda? Math me mukuth order karanne nathuwa inne tax wadi kiyalaමම 25 දාපු ඒකක් 31 අවා..1න් පස්සේ තත්වේ ගැන තමා මටත් දැන ගන්න ඕනේ දැන්..ali එකෙන් ගේන ඒවත් ටැක්ස් වෙනවා නේද දැන්?
Mchn. Poddak eka hariyatama danaganna widiyak nadda? Math me mukuth order karanne nathuwa inne tax wadi kiyala![]()
Ammo me mona shoes dekatada mechchara tax ekak gahuweඅප්පෝ ගෙන්න එපා බන්. මේ බලපන් ටැක්ස් එක ඊයේ ආව එකට
![]()
Me mokatada mechchara tax gewanne kianne.. munta pissudaඅප්පෝ ගෙන්න එපා බන්. මේ බලපන් ටැක්ස් එක ඊයේ ආව එකට
![]()