දැන් මාස 5කට විතර උඩදි ඔය දෙකෙන්ම එකට ඕඩර් කලා සෝල වලට ඕන බඩු වගයක්. DHL එකට පට්ටෙටම ඩිලේ උනා. ඔය තෙල් කේස් තිබ්බ කාලෙ හැබැයි ඒත් අසාමාන්‍ය විදියට පරක්කු උනා. UPS එක ඒ කාලෙම උනත් කිව්ව වෙලාවට ගෙනත් දුන්න. ටැක්ස් උනත් ගානට ක්ලියර් කරල දුන්න.reason
Issara vitamins genawa. Dawas 5n wage awa USA idanDHL ගෙන්න එපා. ගුගල් පික්සල් සෙවන් එකක් ඔඩර් කරා තාම නෑ අදට දවස් 10යි
උබට දවසින් ඕනේද ?DHL ගෙන්න එපා. ගුගල් පික්සල් සෙවන් එකක් ඔඩර් කරා තාම නෑ අදට දවස් 10යි
උබට දවසින් ඕනේද ?
Eka ekkenata experience wens wage. Thaws set ekak kiyanawa ups lankawe un patta horu. Ane Manda.
Issara vitamins genawa. Dawas 5n wage awa USA idan
------ Post added on Feb 7, 2023 at 5:30 PM
දවසින් ගේන එක්ක ෆී එකයි ටැක්ස් එක කෝමත් ගහනවා චොකලට් එකක් ආවත් දැන් බදු ගහනවාටැක්ස් ගෙවන්න වෙනවා ද?