amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    German post package from Germany almost 7 days may it take long time to arrive
    attachment.php
     
    Attachments

    • dhl.jpg
      dhl.jpg
      84.6 KB · Views: 346
    • Like
    Reactions: 7778

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩච් පොස්ට් එක වෙනයි, ඩච් ඇන්ඩ් හොලන්ඩ් ලොජිස්ටික් (අපි කෙටියෙන් කියන ඩී ඇච් ඇල්) එක වෙනයි
    ඩච් පොස්ට් එක හරියට අපේ ලන්කාවේ පොස්ට් ඔෆිස් එක වගේ. ඒකෙන් එන පාර්සල් සාමාන්ය විදිය. එක්පඩයිඩ් සීන් එකක් නැ..
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    ඩච් පොස්ට් එක වෙනයි, ඩච් ඇන්ඩ් හොලන්ඩ් ලොජිස්ටික් (අපි කෙටියෙන් කියන ඩී ඇච් ඇල්) එක වෙනයි
    ඩච් පොස්ට් එක හරියට අපේ ලන්කාවේ පොස්ට් ඔෆිස් එක වගේ. ඒකෙන් එන පාර්සල් සාමාන්ය විදිය. එක්පඩයිඩ් සීන් එකක් නැ..

    Thank you. How long it will take to arrive a in sri lanka roughly tracking is not updated since almost 7 days
     
    ජර්මන් වලින් ට්‍රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්‍රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්‍රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්‍රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්‍රැකින් නම්බර් එක ගහපන්..
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    ජර්මන් වලින් ට්‍රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්‍රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්‍රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්‍රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්‍රැකින් නම්බර් එක ගහපන්..
    Thank you machan

    tracking update na ban sleep post site even track karanna
    puluWanda
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක ජර්මන් පොස්ට් එක. DHL logistic parcel නෙමෙයි..

    ඩච් පොස්ට් එක වෙනයි, ඩච් ඇන්ඩ් හොලන්ඩ් ලොජිස්ටික් (අපි කෙටියෙන් කියන ඩී ඇච් ඇල්) එක වෙනයි
    ඩච් පොස්ට් එක හරියට අපේ ලන්කාවේ පොස්ට් ඔෆිස් එක වගේ. ඒකෙන් එන පාර්සල් සාමාන්ය විදිය. එක්පඩයිඩ් සීන් එකක් නැ..

    ජර්මන් වලින් ට්‍රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්‍රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්‍රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්‍රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්‍රැකින් නම්බර් එක ගහපන්..

    125jfv9.jpg
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    Update:
    Parcel eka galle post office ekata awilla keyala letter ekak awilla gedarata.but Kaha kole nam na.post office even parcel eka ganna keyala teyenne.form wagaya ewala teyenawa fill karanna. Tax wadida?
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,825
    1,043
    113
    Update:
    Parcel eka galle post office ekata awilla keyala letter ekak awilla gedarata.but Kaha kole nam na.post office even parcel eka ganna keyala teyenne.form wagaya ewala teyenawa fill karanna. Tax wadida?

    වදින්නෙ ගෙනාපු භාන්ගෙ අනුව තමයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ තියෙන්නේ මගේ USPS ට්‍රැකින් එක.
    Ebay එකෙන් ඕඩර් කළේ
    තාම එහෙන් පිටත් වෙලා නෑ
    මේක ලංකාවට එන්න දවස් කීයක් යයිද කියලා කාට හරි අත්දැකීමක් තියනවද?

    NG2BDO2.jpg
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    මේ තියෙන්නේ මගේ USPS ට්‍රැකින් එක.
    Ebay එකෙන් ඕඩර් කළේ
    තාම එහෙන් පිටත් වෙලා නෑ
    මේක ලංකාවට එන්න දවස් කීයක් යයිද කියලා කාට හරි අත්දැකීමක් තියනවද?

    NG2BDO2.jpg
    one month
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    වදින්නෙ ගෙනාපු භාන්ගෙ අනුව තමයි.
    Meka central mail exchange eken galle post office ekata awilla.

    Galle post office ekedi tax wadida. Euro 360 price eka
    Shape wanna barida
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,999
    1,551
    113
    මොකක්? :angry::angry: ඇයි එච්චර කල් යන්නේ.
    මේක තියෙන්නේ Priority mail කියලනේ
    :oo:

    dawas 8-13th athara ai.
    central mail exchange eke workers la aduylu.

    ara DHL eken order kale mokakda?