ඩච් පොස්ට් එක වෙනයි, ඩච් ඇන්ඩ් හොලන්ඩ් ලොජිස්ටික් (අපි කෙටියෙන් කියන ඩී ඇච් ඇල්) එක වෙනයි
ඩච් පොස්ට් එක හරියට අපේ ලන්කාවේ පොස්ට් ඔෆිස් එක වගේ. ඒකෙන් එන පාර්සල් සාමාන්ය විදිය. එක්පඩයිඩ් සීන් එකක් නැ..
ජර්මන් වලින් ට්රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්රැකින් නම්බර් එක ගහපන්..Thank you. How long it will take to arrive a in sri lanka roughly tracking is not updated since almost 7 days
Thank you machanජර්මන් වලින් ට්රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්රැකින් නම්බර් එක ගහපන්..
ඔක ජර්මන් පොස්ට් එක. DHL logistic parcel නෙමෙයි..
ඩච් පොස්ට් එක වෙනයි, ඩච් ඇන්ඩ් හොලන්ඩ් ලොජිස්ටික් (අපි කෙටියෙන් කියන ඩී ඇච් ඇල්) එක වෙනයි
ඩච් පොස්ට් එක හරියට අපේ ලන්කාවේ පොස්ට් ඔෆිස් එක වගේ. ඒකෙන් එන පාර්සල් සාමාන්ය විදිය. එක්පඩයිඩ් සීන් එකක් නැ..
ජර්මන් වලින් ට්රැක් වෙන එක නැවතිලා තියෙන්නේ. ආයේ ට්රැකින් අප්ඩේට් වෙන්නේ නැ ජර්මන්වලින්. ලන්කාවේ පොස්ට් ඔෆිස් එකෙන් බාර් කොඩ් රීඩ් කලොත් ට්රැක් වෙයි.. නැත්තම් ඔච්චර තමා.. තව සතියක් විතර බලහන්.. trackitonline.ru කියන එකට ගිහින් ට්රැකින් නම්බර් එක ගහලා බලහන්. ලන්කාවේ ඇතුලේ තියනව නම් පෙන්නයි. කන්ට්රි අරව මෙව්වා සිලෙක්ට් කරන්න යන්න එපා. නිකන් ට්රැකින් නම්බර් එක ගහපන්..
I think tracking support only within Germany. like USPS
Update:
Parcel eka galle post office ekata awilla keyala letter ekak awilla gedarata.but Kaha kole nam na.post office even parcel eka ganna keyala teyenne.form wagaya ewala teyenawa fill karanna. Tax wadida?
one monthමේ තියෙන්නේ මගේ USPS ට්රැකින් එක.
Ebay එකෙන් ඕඩර් කළේ
තාම එහෙන් පිටත් වෙලා නෑ
මේක ලංකාවට එන්න දවස් කීයක් යයිද කියලා කාට හරි අත්දැකීමක් තියනවද?
![]()
Meka central mail exchange eken galle post office ekata awilla.වදින්නෙ ගෙනාපු භාන්ගෙ අනුව තමයි.
one month

ඇයි එච්චර කල් යන්නේ. 
මොකක්?ඇයි එච්චර කල් යන්නේ.
මේක තියෙන්නේ Priority mail කියලනේ![]()